සියළු පුවත්

වලව “සුපර් ක්‍රොස්” 2016 යතුරු පැදි තරඟාවලියේ ජයග්‍රහන රැසක් නාවික හමුදාවට
 

උඩවලව පිහිටි යුධහමුදාවේ විදුලි හා යාත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් සංවිධානය කරන ලද වලව “සුපර් ක්‍රොස් 2016” යතුරු පැදි තරඟාවලියේ ජයග්‍රහන රැසක් දීනා ගැනිමට නාවික හමුදාව නියෝජනය කළ ක්‍රිඩකයන් සමත් විය.
...

2016-09-13

ත්‍රිකුණාමලය ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක්ගේ දිවි බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් පිරිසක් විසින් ‍ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමි...

2016-09-13

කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලයේ පාසල් සිසුන් සදහා මේස, පුටු සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරේ
 

වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහාතාගේ උපදෙස් මත අභාවයට ගොස් තිබු කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලය පිරිසකර කර ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු මෑතකදි ආරම්භ කරන ලදි.
...

2016-09-12

“ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ දෙවන ස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදාවට
 

රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරිමේ අරමුණින් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යංශය මගින් සංවිධානය කල “ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ අවසාන මහා තරඟය ඊයේ (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශ...

2016-09-12

2016 “දියකාවා” යුද අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී
 

නාවික හමුදා දියත් ඒකකය, නාවික සෙබල අංශය, විශේෂ යාත්‍රා බලඝණ, ශ්‍රි ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව, කොමාණ්ඩෝ බළකාය, විශේෂ බළකාය ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” යුධ පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී...

2016-09-12

දිය යට නොපිපිරුණු පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරිමේ පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලයදී අවසන් වේ
 

එක්සත් ජනපද නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරිමේ ජංගම ඒකකයේ නාවිකයන් සහ ශ්‍රි ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් හට දිය යට නොපිපිරුණු පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරිමේ පුහුණු අභ්‍යාසයක් පෙ...

2016-09-11

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) නිලාවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු සිමාවේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව ...

2016-09-10

“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ යාපනයේ පැවැති උත්සවයට නාවික හමුදාධිපති එක් වෙයි
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගනයේ අද (9) පැවැත්වූ “මතින් නිදහස් රටක්” යන තේමාව පෙරදැරිකර ගත් වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද...

2016-09-09

ව්‍යාජ ලිපි ලේඛණ සැකසූ පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ බුද්ධි අංශය වෙත ලැබුනු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගාල්ල පොලීසිය සමග සම්බන්ධීකරණය වී ගාල්ල ප්‍රදීපාගාරය අසළ පවත්වාගෙන ගිය ...

2016-09-09

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි කදවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
...

2016-09-07

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා අද (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-09-07

සම්පත්නුවර ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු ‍කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් වැලිඔය, සම්පත්නුවර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සම්පත්නුවර මහා ව...

2016-09-07

නාවික තඨාකංගනයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනය තුළ නෞකා යාබදව ගැටගසා තැබීම සඳහා පවතින පහසුකම් තව දුරටත් පුළුල් කරමින් එහි අභිනවයෙන් ඉදිකරන ලද ජැටිය විවෘත කිරීම පසුගිය 4 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ...

2016-09-06