ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
65 වන නාවික දිනය නිමිත්තෙන් නිලධාරීන්ගේ සුහද හමුවක් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී පැවැත්වේ
65 වන නාවික දින සැමරුමට සමගාමීව “අප සතුව නාවික හමුදාවක් තිබිය යුතුය” යන ග්‍රන්ථය එළිදැක්වේ

යටත් විජිත රාජ්‍යයක සිට ස්වෛරී සමූහ ආණ්ඩුවක් බවට පත්වූ අවධියෙහි ශ්‍රී ලංකාව සතු නාවික හමුදාව අලලා උපදේශක ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) සෝමරිසි දේවේන්ද්‍ර මහතා විසින් රචිත “අප සතුව නාවික හමුදාවක් තිබිය යුතුය” (We must have a Navy) යන ග්‍රන්ථය 65 වන නාවික දින සැමරුමට සමගාමීව 2015 දෙසැම්බර් මස 19 වන දින ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ සංවිධානය කෙරුණු සුහද හමුවේදී නිල වශයෙන් එළිදක්වන ලදී.
21 Dec 2015
මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිතවූ රණවිරුවන් නාවික තඨාකංගනයේදී සැමරේ
ධීවර බෝට්ටුවක් තුල සගවා තිබූ රත්‍රං කිලෝ 5 ක් නාවික හමුදාව විසින් සොයාගනී

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීතිවිරෝධී ලෙස ධීවර බෝට්ටුවක් තුල සගවා ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් පුද්ගලයෙකුද සමග අත්අඩංගුවට ගන්නා ලදී.
19 Dec 2015