මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 5711 අධික තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2020 නොවැම්බර් 05 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Nov 2020