සියළු පුවත්
නාවික හමුදා 71 වන සංවත්සරය නිමිත්තෙන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු විරෝධාර නාවික විරුවන්ට ආචාරය පුද කරයි.
ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ විරෝධාර නාවික හමුදා විරුවන් සිහිපත් කිරීමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ උත්සවයක් 2021 දෙසැම්බර් මස 09 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැව...
2021-12-10
71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, කුරුණෑගල, පොල්පිතිගමදී ජනතා අයිතියට
ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා මූල්‍ය දායකත්වයෙන්, කුරුණැගල දිස්ත්‍රික්කයේ, පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාසයට අයත් තෙළඹියාව ප්‍රාථිමික විද්‍යාල භුමියේ ඉදිකළ ප්‍රතිආශ්‍රැ...
2021-12-10
71 වන සංවත්සරය අභිමානවත්ව සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය අද (2021 දෙසැම්බර් 09) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්...
2021-12-09
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්විමේ අවස්ථාව සඳහා සහභාගි වේ
ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති වරයෙකු වන කපිතාන් එම්එන් ධර්මරත්න ...
2021-12-08
ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉතාලි ආරක්‍ෂක උපදේශක කපිතාන් ෆැබ්රිසිඕ ෆල්සි (Captain (Navy) Fabrizio Falzi ) අද (2021 දෙසැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-12-07
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ තරුණයින්හට ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලා
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් සංගමයේ සහයෝගයෙන් යාපනය, කරෙයිනගර්හි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ දී සංවිධානය කළ ජීවිතාරක්ෂක පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශ...
2021-12-07
තවත් කේරළ ගංජා තොගයක් පේදුරු තුඩුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, තුම්පලායි වෙරළ ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 06 වන දින රාත්‍රියේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 23 ග්‍රෑම් 600ක (තෙත බර සහිත) පමණ ප්‍රමා...
2021-12-07
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවුන්දර සිට නාවික සැතපුම් 60 ක් පමණ (කිලෝමීටර් 111 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 5645 ...
2021-12-07
නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පහළොස්වන (15) පාඨමාලාව අමතයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පහළොස්වන (15) මාණ්ඩලික පාඨමාලාව ඇමතීම සඳහා අද (2021 දෙසැම්බර් 06) සහභාගී විය....
2021-12-06
කේරළ ගංජා කිලෝ 275 ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2021 දෙසැම්බර් 06) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 275ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනී...
2021-12-06
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 04 වන දින ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....
2021-12-05
71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම, 2021 දෙසැම්බර් 03 සහ අද (2021 දෙසැම්බර්...
2021-12-04
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහණ ලේල්වල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් රෝහණ ලේල්වල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2021-12-04
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ආගමික වැඩසටහනක්
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ මුස්ලිම් ආගමික වැඩසටහන අද (2021 දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජු...
2021-12-02
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 01 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....
2021-12-02


