සියළු පුවත්

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා 02ක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි (Minesweeper Division One) නෞකාවන් වන ‘URAGA’ නෞකාව 2022 මාර්තු මස 01 වන දින සහ ‘HIRADO’ නෞකාව ‍අද (2022 මාර්තු 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එම යුද නෞකාවන් ශ්‍රී ලංකා...

2022-03-02

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ක්‍ෂාක්’ කිමිදුම් සහයක නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (2022 පෙබරවාරි 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව ව...

2022-02-28

නාවික හමුදාධිපතිගේ පකිස්ථාන නිල සංචාරය සාර්ථකව අවසන් වේ

පකිස්ථානයේ නිළ සංචාරයක නිතරව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එම නිළ සංචාරය සාර්ථකව නිමා කරමින් 2022 පෙබරවාරි 26 වන දින යලි දිවයිනට පැමිණෙන ලදී....

2022-02-27

මන්නාරම් මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයි මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු, 2022 පෙබරවාරි මස 26 වන ද...

2022-02-27

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු, 2022 පෙබරවාරි මස 23 වන දින රාත්...

2022-02-24

කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 පෙබරවාරි 23) සවස සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංග...

2022-02-23

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක

නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 පෙබරවාරි මස 22 වන දින පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් ...

2022-02-23

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115ක් පමණ (කිලෝ මීටර් 213ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අ...

2022-02-21

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2022 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports-CISM ) දින සැමරුම් මාර්ග ධාවනය - 2022, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (2022 පෙබරවාරි 20) කොළඹදී සාර්ථකව න...

2022-02-20

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් ...

2022-02-19

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා (Tom Menadue) අද (2022 පෙබරවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හම...

2022-02-18

කොළඹ නාවික අභ්‍යාසය 2022 (CONEX – 22) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීය නිපුනත්වය හා ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණෙන් සිව්වන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise - 2022 – CONEX - 22) 2022 පෙබරවාරි 14 වන දින සාර්ථකව නිමාවට පත් විය. ...

2022-02-15

රුපියල් මිලියන 6.5කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, නෙල්ලිඅඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 14 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 817 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....

2022-02-15

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට උතුරෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 12ක්, 2022 පෙබරවාර...

2022-02-13

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම නාවික විධානයේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි....

2022-02-13