සියළු පුවත්
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට තවත් ජයක්
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022, පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජය අතර 2022 පෙබරවාරි 11 වන දින වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවැති තරඟයෙන්, ලකුණු 18 - 13 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩ...
2022-02-12
ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස්, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) අද (2022 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...
2022-02-10
නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වෙයි
පසුගිය 2021 වර්ෂයේ පැවති ‘Best Web 2021’ තරඟාවලියේ සම්මාන ප්‍රදානය, 2022 ජනවාරි මස 26 වන දින LK Domain Registry ආයතනයේදී පැවැත්වුණු අතර, එම තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත්, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ තුන්වන ස්ථානය ලෙසත් තේ...
2022-02-09
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් 2022 පෙ...
2022-02-08
මන්නාරම ප්‍රදේශය සහ එහි ජෛව විවිධත්වය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්
මන්නාරම ප්‍රදේශය, එහි ජෛව විවිධත්වය සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතා විසින් 2022 පෙබරවාරී 05 වන දින උතුරුමැද නාවික විධානයේ ශ්‍රිලංනානෞ තම්මැන්නා ආයතනය...
2022-02-08
නැගෙනහිර නාවික විධානය මඟින් සේරුවාවිල මංගල රජමහා විහාරයේදී කංචුක පූජාවක් පවත්වයි
නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන්ට ආශිර්වාද පතා සංවිධානය කරන ලද කංචුක පූජා පිංකමක් 2022 පෙබරවාරි මස 05 වන දින සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරයේදී පැවැත්විණි. ...
2022-02-08
රුපියල් මිලියන 08කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් මන්නාරමේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 04 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ එකයි (01) ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට ක...
2022-02-05
අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.
“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභ්‍යාග්‍යමත් මව්බිමක්”යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධ...
2022-02-04
74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ...
2022-02-04
ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඩිඩික් කුර්නිආවන් (Commodore Didik Kurniawan) අද (2022 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2022-02-03
නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව 2022 ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාර...
2022-02-03
තුර්කි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
තුර්කි ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්කයා (Col. Can Gokcen GOKKAYA) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2022-02-02
නයිජීරියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
නයිජීරියානු ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ (Commodore Anthony Victor Kujoh) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2022-02-02
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, කෝවිලන් සහ පේදුරු තුඩුව ප්‍රදීපාගාරයන්ට ඔබ්බෙන් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධ...
2022-02-01
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයක්
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022 පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර 2022 ජනවාරි 29 වන දින කොළඹ, බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැති තරඟයෙන්, ලකුණු 12 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා...
2022-01-30


