සියළු පුවත්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 11) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....

2022-03-11

ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය ( SLINEX) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේද...

2022-03-11

ඉන්දීය බටහිර නාවික නෞකා සමූහයේ අණදෙන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) අද (2022 මාර්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....

2022-03-10

ප්‍රංශය, බංගලාදේශ සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත් යුද නෞකාවන් කොළඹ සහ හම්බන්තොට වරායන්ට සේන්දු වෙයි

ප්‍රංශය, බංගලාදේශය සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත්, යුද නෞකා 04ක්, 2022 මාර්තු 08 සහ 09 යන දිනයන්හි දී නිළ සංචාර සඳහා කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළි...

2022-03-10

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සංජීව ඩයස් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සංජීව ඩයස් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....

2022-03-09

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින ත්‍රිකුණාමලයේ පිහිටි එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-03-08

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින තලේමන්නාරම, එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-03-08

මිලාන් - 2022 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී වේ

ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා ප...

2022-03-07

උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන්, සිදු කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න විසින් 2022 මාර්තු මස 05 වන දින විවෘත කරන ලදී....

2022-03-06

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවයක් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධ...

2022-03-06

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වැඩ භාර ගනී

රියර් අද්මිරාල් මහින්ද මහවත්ත ගිනිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් 2022 මාර්තු මස 04 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-03-06

මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින්හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඇණියේ හත්වන (07) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් විසි දෙදෙනෙකු (22) හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්...

2022-03-05

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද (2022 මාර්තු 04) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...

2022-03-04

වැලිසර ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර නාවික සංකිර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල අද (2022 මාර්තු 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතින් විවෘත කෙරිණි. ...

2022-03-03

පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් අද (2022 මාර්තු 02) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2022-03-02