සියළු පුවත්
රුපියල් මිලියන 68කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයු...
2021-11-21
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 799...
2021-11-20
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හි මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සහ තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්...
2021-11-19
සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කෙරේ
අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන ලද සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021 ...
2021-11-19
යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශක කර්නල් වොලොඩයිමර් බකායි (Volodymyr Bakai) අද (2021 නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-11-16
රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 15) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 03 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් සහ ඩිංගි ...
2021-11-15
‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම - 2021’ විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී
මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම 2021’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2021 නොවැම්බර් මස 14) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ ප...
2021-11-14
71 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් අනුරපුර පුදබිමේදී
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2021 නොවැම්බර් ...
2021-11-12
අභිනව ජාතික ආරක්ෂක විද්‍යාතනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත කළ ජාතික ආරක්ෂක විද්‍යාතනය (National Defence College – NDC) විවෘත කි...
2021-11-11
‘නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 19 ක් හලාවත දී නාවික හමුදා භාරයට’ යන සිරස්තලය යටතේ 2021 නොවැම්බර් මස 09 වන දින නිකුත් කල පුවත හා සබැඳේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු හලාවත දැදුරු ඔය මෝය ප්‍රදේ...
2021-11-11
ඉන්දියාවේ පැවැත් වූ ගෝව සමුද්‍රීය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ
ඉන්දියානු නාවික හමුදාව විසින් තුන් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2021 (Goa Maritime Conclave – 2021) නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ...
2021-11-11
ගං වතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 288 දෙනෙකු නාවික හමුදාවෙන් මුදා ගනියි
අධික වැසි තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් මුදා ගැනීම සඳහා ගත වු පැය 48ක කාලය තුළ (2021 නොවැම්බර් මස 08 සිට 10 දක්වා ) දිවයිනේ ප්‍රදේශ රැසක නාවික හමුදාව සිදු කළ ආපදා සහන මෙහෙයුම් මඟින් මේ වන විට පුද්ගලයින් 288 දෙනෙකු මුදා ගැනීමෙන් ...
2021-11-10
රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගිනිකොන නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද දින (2021 නොවැම්බර් මස 09) ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...
2021-11-09
රුපියල් මිලියන 6කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 09) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 757ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....
2021-11-09
ගං වතුරෙන් ආපදාවට පත් 71 දෙනෙකු නාවික හමුදාවෙන් මුදා ගනියි
අධික වැසි තත්ත්වය හමුවේ ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්පිටිය පාලවිය ප්‍රදේශයේ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 71 දෙනෙකු 2021 නොවැම්බර් මස 08 දින රාත්‍රියේ මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදා ස...
2021-11-09


