සියළු පුවත්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහණ ලේල්වල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් රෝහණ ලේල්වල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2021-12-04
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ආගමික වැඩසටහනක්
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ මුස්ලිම් ආගමික වැඩසටහන අද (2021 දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජු...
2021-12-02
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 01 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....
2021-12-02
පසුගිය මස නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 85 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්...
2021-12-02
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන අද දින (2021 දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේ...
2021-12-01
යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්
මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර (Portable Backscatter X-ray Machine) 04ක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර...
2021-11-30
නාවික හමුදාව මඟින් පහසුකම් සංවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් දෙකක් සිසු අයිතියට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම, ඇත්බටුව කණිෂ්ට විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 නොවැම්බර් 29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන...
2021-11-29
ජාතික ආරක්ෂක විද්‍යාතනයේ ආරාධිත දේශනයක් සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති සහභාගී වෙයි
කොළඹ, ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක විද්‍යාතනයේ (National Defence College – NDC) පළමු ජාතික ආරක්‍ෂක පාඨමාළාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2021 නෙවැම්බර් මස 25 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා සහභාගී විය....
2021-11-26
කින්නියා කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාවක්
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවාසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාව...
2021-11-26
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා දෙව් මැදුරේදී දේව මෙහෙයක්
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන දේව මෙහෙය ...
2021-11-24
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් යන සිරස්තලය යටතේ නිකුත්කළ පුවත හා සබැඳේ
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසලදී පුද්ගලයින් පිරිසක් රැගත් පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා ආරම්භ කළ නාවික හමුදා...
2021-11-23
එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් නාවික හමුදා ජල මානක ප්‍රධානී හමුවෙයි
එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ (United Kingdom Hydrographic Office - UKHO) මැදපෙරදිග සහ අප්‍රිකාවේ හවුල්කාරිත්ව හා සබඳතා ප්‍රධානී ටිමොති විලියම් ලුවිස් මහතාගේ (Timothy William Lewis) ප්‍රධානත්වයෙන් යුත් එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් 2021 නොවැම්...
2021-11-23
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් (Holger Seubert) මහතා අද (2021 නොවැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-11-23
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා න...
2021-11-23
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාගේ උතුරේ දූපත් සංචාරය සඳහා නාවික හමුදා සහය
උතුරු පළාත් නව අණ්ඩුකාරවරයා ලෙස පත් වීම් ලැබූ ගරු ජීවන් ත්‍යාගරාජා මැතිතුමා 2021 නොවැම්බර් මස 20 දින උතුරේ දූපත් සංචාරයක නිරත වු අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් පහසුකම් සැළසීමට කටයුතු කෙරිණි....
2021-11-23


