සියළු පුවත්
අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව විසින් කටයුත...
2021-11-08
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ දඹුල්ල වීර මොහාන් ජයමහ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද මධ්‍යම පාළාතේ දඹුල්ල, ගලේවෙල වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බ...
2021-11-06
නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති මුල්කඩ, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2021 නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හිදී ක්‍රියාත්මක කෙරිණි. ...
2021-11-06
බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 9කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 9කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ග...
2021-11-05
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 නොවැම්බර් 05) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....
2021-11-05
නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4400ක පමණ තොගයක් නීතියේ රැහැනට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 30 වන දින යාපනය, කකරතිව් දුපතේ සහ 2021 නොවැම්බර් මස 03 වන දින පුත්තලම, කුදිරමලේ තුඩුව හා මන්නාරම, කුදුඉරුප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ම...
2021-11-04
වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් කොමදෝරු කමල් බෝඹුගලගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් කටයුතු කළ කොමදෝරු කමල් බෝඹුගලගේ සිය වසර 33 කට අධික සේවා කාලය නිමා කරමින් 2021 නොවැම්බර් 03 වන දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....
2021-11-03
නව ශ්‍රී ලංකා වාර්තා 02ක් පිහිටවූ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්
කාන්තා මීටර් 1500 සහ මීටර් 5000 මළල ක්‍රීඩා ඉසව්වන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳ...
2021-11-02
නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ...
2021-11-02
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 112 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2021 ඔක්තෝබර් මස 01 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා කාලය තුළ බටහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිස...
2021-11-01
නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක්
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2021 ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා න...
2021-10-31
ප්‍රදේශ කිහිපයක සිදු කළ නාවික හමුදා මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයන් 07ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දෙසතිය තුල (2021 ඔක්තෝබර් මස 16 සිට 28 දක්වා) උතුරු මැද, සහ වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයන් හත් දෙනෙකු (07) සහ න...
2021-10-29
ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා 2021 ඔක්තෝබර් මස 24 දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL, MAGAR, SUJATA, SUDARSHINI, TARANGINI සහ ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකා VIKRAM යන පුහුණු නෞකා ශ්‍රී ...
2021-10-28
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
සෑම වසරකම නොවැම්බර් මාසය තුළ පැවැත්වෙන යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙ...
2021-10-28
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් ජයන්ත ගමගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ඔක්තෝබර් 28) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....
2021-10-28


