සියළු පුවත්

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-07-10

නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුලි මස 09 වන දින නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-07-10

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 895ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 09 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත. ...

2020-07-10

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 54 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 54 දෙනෙකු 2020 ජුලි මස 07 සහ 08 වන...

2020-07-09

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජුලි 09) දින නාවික හමුදා මූලස්ථානයේ...

2020-07-09

සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කල වැලිසර නාවික හමුදා රෝහලෙහි සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක්.

සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු සඳහා වැලිසර නාවික හමුදා රෝහල නැවත විවෘත කිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ දානමය පිංකමක් එම රෝහල් පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලද...

2020-07-09

නාවික හමුදාව කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජූලි 08 වන දින කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේදී තහනම් දැලක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...

2020-07-09

නීති විරෝධී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුලි මස 8 වන දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-07-09

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 894ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-07-09

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරිත්‍යාගයක්.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල වෙත Kiwanis Club Of Colombo City සහ The District Grand Lodge Of Sri Lanka ආයතනයන් වෙතින් අද (2020 ජුලි 08) රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරි...

2020-07-08

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 07 වන දින මන්නාරම, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි....

2020-07-08

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව්දෙනෙකු (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 892ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 07 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු ක...

2020-07-08

ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ අද (2020 ජුලි 07) නාවික හමුදා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත විය....

2020-07-07

නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී මිණිමුතු මෝරෙකු බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දින කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කරන ලදි....

2020-07-07

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කාකතිව් දූපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-07-07