සියළු පුවත්
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 888ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 06 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-07-07
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 04 සහ 05 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරයන් කේන්ද්‍රකර ගනිමින් පැවැත...
2020-07-06
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ඉදිකරන ලද නව යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල විවෘත කෙරේ.
සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය සඳහා වන නව ගොඩනැගිල්ල 2020 ජුලි මස 04 වන දින විවෘත කිරීම සිදු කරන ලදි....
2020-07-06
නාවික හමුදා සහයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතන විෂබීජහරණය කෙරේ
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කුරුණෑගල, නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය සහ මරදාන, ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය විෂබීජහරණය කිරීම සිදු කරන ලදී. ...
2020-07-06
නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 05 වන දින කිලිනොච්චිය, නොච්චිමුනයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-07-06
තහනම් ධීවර දැල් යොදා අල්ලන ලද මසුන් කිලෝ 200 ක ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට.
නාවික හමුදාව විසින් 2020 ජුලි මස පස්වන දින පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක දී තහනම් දැල් යොදා ගනිමින් අල්ලන ලද මසුන් කිලෝ 200ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී. ...
2020-07-06
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 885ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 05 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇ...
2020-07-06
නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනය ශ්‍රි ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ නමින් අධිකාරියට පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ ලෙස අද (2020 ජුලි මස 05) අධිකාරියට පත් කිරීම නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ...
2020-07-05
නාවික හමුදාව විසින් යාපනය චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.
නාවික හමුදාව විසින් 2020 ජුලි 04 වන දින යාපනය චලෙයි ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සහ අත් බෝම්බ කිහිපයක් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය....
2020-07-05
නාවික හමුදාව විසින් නාගදීප රජමහා විහාරයේ ඉදි කරන ලද නව පහන් වැට විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාගදීප රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ අභිනව පහන් වැට විවෘත කිරීම 2020 ජුලි 04 වන දින නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් සිදු කරන ලදී. ...
2020-07-05
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ නව පිහිනුම් තඨාකය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද පිහිනුම් තඨාකය 2020 ජුලි 04 නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී....
2020-07-05
කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුලි මස 04 වන දින මන්නාරම උලියන්කුලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය ...
2020-07-05
හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව හා හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව 2020 ජුලි මස 04 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-05
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 04 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සහ එල්සබෙත් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයන් අතරතුර නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලය...
2020-07-05
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 883ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 02 වන දින සහ 04 වන දින රෝහලින් මුදා හැරීමට ක...
2020-07-05


