සියළු පුවත්
නාවික ස්ථානගත කිරීම ‘කල්මුණේ’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස අධිකාරියට පත් කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිණිකොන නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘කල්මුණේ’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස 2020 ජුලි මස 04 වන දින අධිකාරියට පත් කිරීම නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ස...
2020-07-05
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද “රැප්ලිං කුළුණ” (Rappelling Tower) විවෘත කෙරේ.
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද ප්‍රථම අංග සම්පූර්ණ රැප්ලිං කුළුණ “Rappelling Tower” නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කිරීම 2020 ජුලි මස 03 වන දින සිදු කරන ලදි....
2020-07-04
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 879ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...
2020-07-04
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ කොතලාවල ආර්ක්‍ෂක විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 33 වන සහ 34 වන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරින් 34 දෙනෙකු අධිකාරියට පත් කිරීම 2020 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය...
2020-07-04
දැරණියගල රාස්ස කන්ද ප්‍රදේශයේ මෙහෙණි ආරාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් රෝපණය කෙරේ.
දැරණියගල රාස්ස කන්ද ප්‍රදේශයේ අළුතින් ඉදිකරමින් පවතින මෙහෙණි ආරාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝ අංකුරයක් රෝපණය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සුරතින් 2020 ජුලි මස 02 වන දි...
2020-07-04
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් තිදෙනෙක් (03) පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් තිදෙනෙකු (03) 2020 ජුලි මස 01 සහ 02 යන දිනයන්හිදී එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....
2020-07-04
උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 ජුලි 03) යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 400 කට අධික කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික භාරයට ගන්නා ල...
2020-07-03
නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කල පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ජුලි 02 වන දින පූනෑව, වෙඩිතිබ්බාගල ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලැබූ ස්ථානයක් වටලා එක් පුද්ගලයෙක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය. ...
2020-07-03
ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් බරඅවි උණ්ඩ කිහිපයක් සොයා ගනී.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය....
2020-07-03
නාවික හමුදාව මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 05 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2020 ජූලි 02 වන දින මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයේදී තහනම් දැල් පහක් (05) නාවික හමුදා බාරයට ගන්නා ලදි....
2020-07-03
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 29 දෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 877ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 29 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-07-03
මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කෙරේ.
මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහි ජාත්‍යන්තර දිනයට” සමගාමීව වැඩසටහන් මාලාවන් කිහිපයක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී....
2020-07-02
මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජූලි 01 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්විය....
2020-07-02
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 848ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු...
2020-07-02
කොමාණ්ඩර් සම්පත් අමරසිංහ ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සම්පත් අමරසිංහ 2020 ජුනි 30 වන දින වැඩ භාර ගන්නා ලදී....
2020-07-01


