සියළු පුවත්

නාවික හමුදා මහ රෝහල සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කරයි

වැලිසර නාවික මහ රෝහල කොවිඩ් - 19 ආසාධිත නාවික රණවිරුවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස නම් කිරීමත් සමග සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සීමා විය. ...

2020-07-01

නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 30 වන දින වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-07-01

වලංගු බලපත්‍ර නොමැති ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 30 වන දින තලෙයිමන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු තීරයේදී වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින් දෙදෙනෙක් (02) ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-07-01

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 842ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු...

2020-07-01

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කර යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි. ...

2020-06-30

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2020 ජූනි මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී....

2020-06-30

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 29 වන දින කල්පිටිය, ජනසවිපුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලය පාවුල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ව...

2020-06-30

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 836ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු...

2020-06-30

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුනි 27 සහ 28 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වී...

2020-06-29

නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි 28 වන දින කතරගම, නව නගරය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-29

කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු 2020 ජුනි මස 27, 28 සහ 29 ය...

2020-06-29

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 826ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...

2020-06-29

බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවීම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-28

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 26 සහ 27 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි (02) ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ ප්‍රදේශයේ සහ වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල...

2020-06-28

බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය කිරිම සාර්ථකව නිමාවට පත් වේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයකට අනුව නාවික ස්ථානගත කිරීම මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ ශ්‍රීලංකා නාවික හමුදාවේ ප්‍රථම බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම ස...

2020-06-28