සියළු පුවත්
ශ්‍රීලංනානෞ ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න 2020 ජූලි 31 වන දින වැඩ භාර ගන්නා ලදී.
...2020-08-02
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අභිනව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා 2020 ජූලි 31 වන සිකුරාදා දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය....
2020-08-01
අභිනව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට අද (2020 ජූලි 31) වැලිසර, නාවික රණවිරු ස්මාරකය අභියසදි ත්‍රස්තවාදය පිටු දැකීමේ ...
2020-07-31
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා (Gaku Fukaura) 2020 ජූලි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවන ලදි....
2020-07-31
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 21ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් 2020 ජුලි මස 29 සහ 30 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-07-30
අනවසරයෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී 2020 ජූලි 28 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....
2020-07-30
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක අභිනව නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) අද (2020 ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය....
2020-07-29
නැගෙනහිර මුහුදේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට
නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව, 2020 ජූලි මස 25 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කින්නියා, මුලතිවු සහ නිලාවේලි ම...
2020-07-29
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 42ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 42 ක් 2020 ජුලි මස 25 සහ 26 වන දින ...
2020-07-27
කඩොලාන පරිසර පද්ධතිය සහ වෙරළ තීරයන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයනහි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....
2020-07-27
ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ 2020ජූලි 25 වන දින වැඩ භාර ගන්නා ලදී....
2020-07-27
මිරිසවැටිය වැඳපුදා ගනිමින් අභිනව නාවික හමුදාධිපතිතුමන් ඉදිරි වැඩකටයුතු සඳහා ආශිර්වාද ලබා ගනී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතින...
2020-07-25
අභිනව නාවික හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබා ගනී.
24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ගන්නා ලදි....
2020-07-25
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරි...
2020-07-25
නාවික හමුදා සොදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නීතියේ රැහැනට.
තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටින නාවික හමුදාව 2020 ජූලි මස 24 වන දින උතුරු මැද නාවික විධානයේ සහ නැගෙනහිර නාවික විධානයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 09කට අධික ප...
2020-07-25


