සියළු පුවත්
නාවික හමුදාව විසින් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අම්පාර දිසිත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2020 ජූලි 24 වන දින සිදු කරන ලදි....
2020-07-25
අභිනව නාවික හමුදාධිපති නිශාන්ත උළුගේතැන්න වෙත ඉන්දීය නාවික හමුදාධිපතිගේ සුභ පැතුම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්වීම නිමිත්තෙන් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං විසින් අද (2020 ජූලි 24) දුරකථන පණිවිඩයක් මගින් ඔහුගේ සුභපැතුම් නාවික හමු...
2020-07-24
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 27 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව, 2020 ජුලි 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධානය තුල ක්‍රියාත්මක කර සෝදිසි මෙහෙයුම් ම...
2020-07-24
දකුණු මුහුදේ ආපදාවට පත් කෙන්යානු යාත්‍රාවකට නාවික හමුදා සහය ලබා දෙයි.
දින ගණනක් පුරා සියළු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය ලබා දෙන ලදි. ...
2020-07-24
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට නාවික හමුදාධිපති තුමන් සහභාගී වේ.
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (2020 ජූලි 23) ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත් ...
2020-07-23
කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජූලි 22 වන දින කුඩාවැල්ල ධීවර වරායේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-23
සැකකටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි මස 22 වන දින රාත්‍රී කාලයේ නගර්කෝවිල් මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකින් සැක කටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-23
දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 22වන දින වික්ටෝරියා ජලාශයේ අඹකොටේ පන්සල පාර ප්‍රදේශයේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට සමත් විය. ...
2020-07-23
නාවික හමුදාධිපති තුමන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. ...
2020-07-23
නව නාවික හමුදාධිපති තුමන් මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර, මල්වතු මහා විහාරයේදී මහ නායක මාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධි...
2020-07-23
අභිනව නාවික හමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින අස්ගිරි මහා නායක හිමියන් බැහැදැක මහනුවර, අස්ගිරි මහා විහාරයේදී ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා...
2020-07-23
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අද (2020 ජුලි 21) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් හමුවිය. එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මා...
2020-07-22
නාවික හමුදාධිපතිතුමන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති හමුවෙයි
නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 21) යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, යුද්ධ ...
2020-07-22
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුලි මස 20 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....
2020-07-21
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 20 වන දින කිලිනොච්චිය, පාලවිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-21


