සියළු පුවත්

මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 19 වන දින වලෙයිතෝට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-20

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 771ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 19 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-06-20

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම‍ට සූදානම් වු පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 17 වන දින නිලාවේලි මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීම සදහා සුදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-06-19

කිලෝ ග්‍රෑම් 58 කට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

නාවික හමුදාව අද (2020 ජුනි 19) දින අළුයම යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදි කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත් ද්‍රව්‍ය තොගයක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) එම මත් ද්‍රව්‍ය තොගය ද සමග නාවික හමුදා භාරයට...

2020-06-19

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-06-19

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 756ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 18 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-06-19

උතුරු නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය හා නැව් බද කාර්මික වැඩපල විවෘත කෙරේ.

COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රය තුල අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය සහ නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත නැව් බද කාර්මික වැඩපලක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද ...

2020-06-18

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 19 දෙනෙකු 2020 ජුනි 16 සහ 18 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....

2020-06-18

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 17 වන දින වලස්මුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝ ග්‍රෑම් 3.725 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි....

2020-06-18

කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 ජූලි 18 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...

2020-06-18

කන්කසන්තුරය වරායේ නව PH BAY නාවික ජැටිය විවෘත කෙරේ.

කන්කසන්තුරය වරායේ නාවික මෙහෙයුම් පුළුල් කීරිම සදහා නාවික හමුදාවේ තාක්ෂණික සහ ශිල්පීය ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද PH BAY නම් නව නාවික ජැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් 2020 ජුනි17 වන දින විවෘත කරන ලදි....

2020-06-18

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 748ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 17 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-18

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 16 වන දින ඕමන්තේ, නොච්චිමුඩේයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 6.4 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි....

2020-06-17

මෙරට ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 අප්‍රේල් 05 වන දින ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී....

2020-06-17

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 740ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 16 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-17