සියළු පුවත්
දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 15 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි....
2020-06-16
මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැලක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි මස 15 වන දින කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි වෙරළ තීරයේ සඟවා තිබූ නීති විරෝධී දැලක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-06-16
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 734ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 15 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-16
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයෙහි බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-06-15
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 05ක් පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 05 දෙනෙකු 2020 ජුනි මස 14 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-15
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 712ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 14 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-15
නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 13) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සහභාගිත්වයෙන් ගිංතොට වෙර...
2020-06-13
කේරළ ගංජා කිලෝ 104 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.
නාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-06-13
සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති ගේ සුරතින් විවෘත කෙරේ
නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් අද 2020 ජුනි 13 දින විවෘත කරන ලදී ...
2020-06-13
තහනම් දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි මස 12 වන දින අනලතිව් දූපතේ වෙඩියාඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් දහතුනක් (13) සමග පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත...
2020-06-13
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු 2020 ජුනි 13 එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-13
නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි 11 වන දින යාපනය, කයිට්ස්, චිට්ටික්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ධීවර බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් හත්දෙනෙක් නා...
2020-06-13
නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින මූතූර්, උප්පුරල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2020-06-13
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 679ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 12 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-13
ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් ඇල්ලිමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සාගරපුර, ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තිරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය....
2020-06-12


