සියළු පුවත්

ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ වැඩසටහන් රැසක්.

ජල විද්‍යාත්මක සමීක්‍ෂණයක් සිදු කිරීම සඳහා මෙරටට පැමිණ තිබෙන ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රීලංකා නාවික හමුදා‍ව අතර දෙරටේ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් 2020 පෙබරවාරි ...

2020-02-08

තෙත සහිත බීඩි කොළ කිලෝ 700කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 07 වන දින උඩප්පුව, සින්නපාඩු මුහුදු සීමාවේ සිදු කළ මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත බීඩිකොළ කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සිය බාරයට ගැනීමට සමත්ව ඇත. ...

2020-02-08

කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 පෙබරවාරි 07 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-08

නාවික හමුදාව විසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත යාන්ත්‍රික උපකරණ පරිත්‍යාග කරනු ලබයි.

2020 පෙබරවාරි මස 06 වන දින ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත නාවික හමුදාව සතුව තිබු භාවිතයෙන් ඉවත් කරන ලද එංජින් සහ තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරිම සිදුකරන ලදි....

2020-02-08

නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 06 වන දින ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ...

2020-02-07

බීඩි කොළ කිලෝ 92කට අධික ප්‍රමාණයක් සහ මත් පෙති නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 05 වන දින ගාල්ල ප්‍රදීපාගාරයට මුහුදු සැතපුම් 120ක් පමණ ඈත මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුර අවස්ථා දෙකකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 92කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත....

2020-02-07

බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

ගාල්ල, මහමෝදර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) 2020 පෙබරවාරි 06 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-02-07

පකිස්තානයේ ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් මුජාහිඞ් අන්වර් ඛාන් (Mujahid Anwar Khan) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පකිස්තානයේ ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් මුජාහිඞ් අන්වර් ඛාන් (Mujahid Anwar Khan) අද (2020 පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-02-07

පොදු සමා කාලය තුල මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳ...

2020-02-07

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 06 වන දින සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-02-07

කේරළ ගංජා ග්‍රෑම් 56ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 පෙබරවාරි 06) කුච්චවේලි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 56 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ...

2020-02-07

72 නිදහස් දින සැමරුමට සමගාමිව නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.

72 නිදහස් දින උළෙලට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 පෙබරවාරි මස 04 වන දින ක්‍රියාත්මක කරන ලදී....

2020-02-06

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06 ) උඩප්පුව හා දළුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් හතරක් (04) සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා ‍භාරයට ගන්නා ලදි. ...

2020-02-06

වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී. ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ඉදිකරන ලද මෙම න...

2020-02-06

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි....

2020-02-06