සියළු පුවත්

සාගරයේ ස්ථාපිත කර තිබූ සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ ඉවත් කර ගැනීමට නාවික හමුදා සහය

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ නිලධාරින් පිරිසක් නාවික හමුදාව සමග එක්ව 2020 ජනවාරි මස 30 වන දින සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ දෙකක් (02) නැවත අලුත්වැඩියා කටයුතු සදහා ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදි....

2020-01-31

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ විදුලි නව නිපයුම් වැඩපල තවත් සංදිස්ථානයක් පසු කරයි

කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව (නැගෙනහිර) ට අයත් නව නිපැයුම් විදුලි වැඩපල මගින් දේශීයව නිර්මාණය කර සංවර්ධනය කරන ලද පී 472 වේග ප්‍රහාරක යාත්‍රාවේ Naval Propulsion and Steering Control System (NPSC) එන්ජින් හා ධාවන පාලන පද්ධතිය 2020 ජනවාරි මස 29 වන දින ආඥාපති නැගෙනහි...

2020-01-31

කේරළ ගංජා කිලොග්‍රෑම් 191 ක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව අද (2020 ජනවාරි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-01-31

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise –CONEX 20) අද (2020 ජනවාරි 31) සාර්ථකව නිමාවට පත්විය. ...

2020-01-31

තහනම් ධීවර දැල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 30 වන දින ඒරාවූර් ප්‍රදේශයේදී තහනම් දැල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත. ...

2020-01-31

ආරක්‍ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (2020 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-01-31

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි

වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් දායකත්වය සපයනු ලබයි. ඒ සඳහා වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිර...

2020-01-30

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් 2020 ජනවාරි 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-01-30

කේරළ ගංජා තොගයක් නාවික හමුදා සහායෙන් අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ජනවාරි 29 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...

2020-01-30

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින යාපනය, කීරමලේ, මර්සන්කුඩා ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. ...

2020-01-30

කිලෝග්‍රෑම් 4 කට අධික රත්‍රං සමඟ ඉංදීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින කුදිර‍මලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ ඉන්දියානු ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හම...

2020-01-30

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 29 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගලක් අසල සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවී ඇත....

2020-01-30

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බ දහඅටක් (18) නාවික හමුදා සහයෙන් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 29 වන ‍‍‍‍දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයක් අසල පොලොව යට සඟවා තිබූ ජීවී අත් බොම්බ දහඅටක් (18) සොයා ගන්නා ලදී....

2020-01-30

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 වන දින මුල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. ...

2020-01-29

දැලක පැටලී සිටි වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු නාවික හමුදාව බේරාගනී.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 කෝවිලන් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදේ ධීවර දැලක පැටලී සිටි ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු බේරා ගැනීමට සමත් වී ඇත. ...

2020-01-29