සියළු පුවත්

කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්ව 2020 ජනවාරි 28 වන දින මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-01-29

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි.

තෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටි පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් අද (2020 ජනවාරි 29) දිවයිනෙන් පිටත්ව යන ලදී. ...

2020-01-29

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ගේ ශ්‍රීලංකා නිල සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් අද (2020 ජනවාරි 29) පෙරවරුවේ දිවයිනෙන් පිටත් විය. ...

2020-01-29

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 ප්‍රථම දිනය සාර්ථකව අවසන් කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසයයේ (Colombo Naval Exercise –CONEX 20) පළමු දිනය 2020 ජනවාරි 28 වන දින සාර්ථකව නිමා කරන ලදි. ...

2020-01-29

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ගරු අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති වරුන් හමුවේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 28 වන දින ගරු අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්, යුධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීම ද්වී පාරශවීය වශයෙන් සාකාච්ඡා වල නිරත විය. ...

2020-01-29

වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව 2020 ජනවාරි 27 වන දින පල්ලමාඩු, සන්නාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-01-29

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2020 ජනවාරි 28) මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, සාලම්බුපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2020-01-29

කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 27 වන දින පන්නල , බම්මන්න ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-01-28

පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකෙහි (02) නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර 2020 ජනවාරි 27 වන දින සුහද පැසි පන්දු තරගය...

2020-01-28

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් (01) 2020 ජනවාරි 27 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-01-28

මුහුදේදී ආපදාවට පත් වූ ඉන්දීය ධීවරයින් පිරිසකට නාවික හමුදා සහාය

ඉන්දියාවේ සිට ධීවර කටයුතු සදහා පැමිණ ධීවර කටයුතු වල නිරතව සිටියදී මුහුදේදී ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සහය ලබා දීමට 2020 ජනවාරි 27 වන දින කටයුතු කරන ලදි. ...

2020-01-28

කැස්බෑවන් දෙදෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මණ්ඩතිව් සහ චිරතිව් දූපත් ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදී ජිවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ධීවර යාත්‍රාවක් තුළ තබා ගෙන සිටියදී 2020 ජනවාරි 27 වන දින සොයා ගැනීමට සමත්වීය....

2020-01-28

කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර ශ්‍රීලංනානෞ ‘රණධීර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නොගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර 2020 ජනවාරි 27 වන දින වැඩ භාර ගන්නා ලදී....

2020-01-28

කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 26 වන දින තුනුක්කායි, ඉලුප්පකඩවායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-01-28

පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි වැලිසර නාවික පෙර පාසලෙහි සංචාරයක.

පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි 2020 ජනවාරි 27 වන දින වැලිසර නාවික පෙර පාසලෙහි හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ චාරිකා වාරයක නිරත විය.

...

2020-01-28