සියළු පුවත්

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 20) අද (2020 ජනවාරි 27) ආරම්භ කෙරුණු අතර, එය 2020 ජනවාරි 31 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

...

2020-01-27

ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිණිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 26 වන දින බේරා ගැනීමට සමත් විය....

2020-01-27

පකිස්තානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණ සිටින පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-01-27

රුහුණු සරසවියේ සිසුන්ගේ සාගර විද්‍යා පර්යේෂණයට නාවික හමුදා සහය

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් නාවික හමුදාව සමග සාගර විද්‍යා පර්යේෂණ වැඩසටහනක් අද (2020 ජනවාරි මස 26) රූමස්සල මුහුදු තීරයේදී පවත්වන ලදි....

2020-01-27

පකිස්තානු නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 26) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී. ...

2020-01-27

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් පවත්වනු ලැබූ මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට (03) පවත්වනු ලැබූ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු (11) සහභාගී විය....

2020-01-27

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක (02) අද (2020 ජනවාරි 26) කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායා...

2020-01-26

නාවික හමුදා සහයෙන් කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 25 වන දින බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව මීගමුව ප්‍රදේශයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. ...

2020-01-26

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකෙරේ.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 25 වන දින ක්‍රියාත්මක කරන ලදි....

2020-01-26

කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ජනවාරි 25 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ලඟතබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...

2020-01-26

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනට පැමිනෙයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 25 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන ලදි. ...

2020-01-26

නාවික හමුදා සහභාගීත්වයෙන් පාසල් සිසුන් සදහා සෞඛ්‍ය කඳවුරක්

ගලෙන් බිදුනුවැව අ/පඩිකාරමඩුව විජය මහා විද්‍යාලයේ 66 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද සෞඛ්‍ය කඳවුරක් නාවික හමුදාවේ සහයෝගය ඇතිව 2020 ජනවාරි මස 23 සහ 24 යන දිනයන්හි විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී....

2020-01-25

නීති විරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ විදේශිකයින් යුවලක් නාවික හමුදා භාරයට

ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි විදේශීය යුවලක් 2020 ජනවාරි මස 24 වන දින රූමස්සල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-01-25

දැලක පැටලී සිටි කැස්බෑවන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව සමත්වේ

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 24 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්න මුහුදේ මසුන් ඇල්ලීමට භාවිතා කරනු ලබන දැලක පැටලී සිටි කැස්බෑවන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත. ...

2020-01-25

බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

ගාල්ල, දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජනවාරි 24 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-01-25