සියළු පුවත්
නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල රෝපණය කරයි
ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ...
2020-01-25
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක්
ගාල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු වෙරළ පවිත්‍ර කිරිමේ වැඩසටහනට සහභාගිවු පිරිසගේ ආරක්ෂාව සදහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම(4RU) 2020 ජනවාරි මස 24 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-01-25
ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 24) දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි. ...
2020-01-24
ගාල්ල මහින්ද විද්‍යාලයීය මුහුදු පිහිනුම් තරගාවලිය සදහා නාවික හමුදා සහාය
ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර උත්සවයෙහි මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම (4RU) විසින් අද (2020 ජනවාරි මස 24) වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-01-24
‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එළිදකී
‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජනවාරි 24 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි....
2020-01-24
සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ගතවූ පැය 72ක කාලය තුල කේරළ ගංජා කිලෝ 182 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුල දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත....
2020-01-24
තහනම් ධීවර දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පදවිය, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජනවාරි 23 වන දින පදවිය ප්‍රදේශයේදී තහනම් දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-24
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
2020 ජනවාරි 23 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-01-24
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 23 වන දින මාරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ...
2020-01-24
කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත. ...
2020-01-24
නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 වන දින යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශය ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත....
2020-01-24
කේරල ගංජා සමග ජාවාරම් කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට.
නාවික හමුදාව සහ නැගෙනහිර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව 2020 ජනවාරි 22 වන දින කින්නියා, මුනච්චනායි ප්‍රදේශයේදී සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවා...
2020-01-23
කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 22 කල්පිටිය, මනල්තොට්ටම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා ග්‍රෑම් 460 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
2020-01-23
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කීරීමේ උත්සවයක් 2020 ජනවාරි 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පර...
2020-01-23
සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2020 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 ජනවාරි 22) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞ...
2020-01-22


