සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 වන දින පුත්තලම, පූක්කුලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....
2020-01-14
අතහැර දැමු අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට නාවික හමුදාව සමත් වෙයි
නාවික හමුදාව විසින් පොල්පිතිගම, ඉඳගොල්ල යාය 07 ප්‍රදේශයේ තිබී අතහැර දමන ලද ජීවී අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට 2020 ජනවාරි 13 වන දින සමත් වන ලදි....
2020-01-14
නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය වෙත බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ බෙදාහැරේ
ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ කිහිපයක් නාවික හමුදා විධානයන් තුල ක්‍රියාත්මක බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයන් අතරේ බෙදාහැරීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද...
2020-01-13
හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව අද (2020 ජනවාරි 13) කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-13
ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධි...
2020-01-13
මුහුදේ අනතුරට පත් ධීවරයින් හයදෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගනි
නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 13) මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට සමත් විය....
2020-01-13
හෙරෝයින් සමග පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 12) ත්‍රිකුණාමලය, සමුද්‍රගම ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 31.187 (පැකට් 11) ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2020-01-12
ධීවරයින්ගේ මා දැල් වලට හසු වූ කැස්බෑවන් නාවික හමුදා මැදිහත් වීමෙන් නැවත සාගරයට මුදාහැරේ
නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය පුරා මන්නාරම වෙරළ තීරයේදී ධීවරයින්ගේ දැල්වලට හසුවී සිටි කැස්බෑවන් බේරා ගැනීමට සමත් වී ඇත....
2020-01-12
නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි
2019 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2020 ජනවාරි 10 සහ 11 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා සියළුම නාවික ව...
2020-01-12
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2020 ජනවාරි 11) ක්‍රියාත්මක කරන ලදි....
2020-01-11
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 10 වන දින වාලච්චේන, කුරින්ජිනගර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ගිනි අවියක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත....
2020-01-11
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ තවත් ජයක් නාවික හමුදාවට
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද්ධ හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 10 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35 - 34 ක් වශයෙන් නාවික හමුදා කණ...
2020-01-10
අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී අද (2020 ජනවාරි 10) අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත....
2020-01-10
ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට සමත් විය....
2020-01-10
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් වෝටර්ජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 09 වන දින නිලාවේලි, දෙව්ගල් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා වෝටජෙල් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සමග පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ...
2020-01-10


