සියළු පුවත්
ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජනවාරි 08 වන දින තඹුත්තේගම නගරයේදී සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2020-01-09
නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 46 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් හතලිස් හතර (44) දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 ජනවාරි 09) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේ...
2020-01-09
විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් තොගයක් සමග පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 08 වන දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත....
2020-01-09
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සිලාවතුර වෙරළ තීරයේ 2020 ජනවාරි 08 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත....
2020-01-09
හෙරොයින් සමග ත්‍රිරෝද රථයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 08) පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 03 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත. ...
2020-01-08
මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්වේ මඩ ඉවත් කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්ව තුළ සිරවී තිබූ මඩ ඉවත් කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2020 ජනවාරි 04 වන දින සිය දායකත්වය සපයන ලදී. ...
2020-01-08
හෙරෝයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2020-01-08
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය
ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් 2020 ජනවාරි 07 වන දින සිට 09 වන දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි....
2020-01-08
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 08) මොල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....
2020-01-08
නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය, මිරින්චිමුනායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-08
තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-08
ගාල්ල ප්‍රදේශයට නුදුරු මුහුදේ කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 07) දින සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2020-01-07
හක් බෙල්ලන් 477 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව අද (2020 ජනවාරි 07) තලෙයිමන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-07
නාවික හමුදාව කාත්තන්කුඩි කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 08 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 07) කාත්තන්කුඩි කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් 08 සොයා ගැනීමට සමත්ව ඇත....
2020-01-07
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ ගාල්ල ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව අද (2020 ජනවාරි 07) ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-07


