සියළු පුවත්
ස්වේච්ඡා නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ කෙරේ
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන පුහුණු කඳවුර (Annual training camp) අද (2020 ජනවාරි 06) වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ස්වේච්ඡ...
2020-01-06
නාවික හමුදාධිපතිතුමන් වරාය අධිකාරියේ නව සභාපති හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වරාය අධිකාරියේ නව සභාපති, විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා අද (2020 ජනවාරි 06) වරාය අධිකාරි කාර්යාලයේදී හමුවිය. ...
2020-01-06
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ ගාල්ල, ධීවර කාර්යාලය එක්ව 2020 ජනවාරි මස 05 වන දින ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනකු (04) අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-06
වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 05 වන දින මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වේදනා නාශක ඖෂධ තොගයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත....
2020-01-06
තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 06) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්...
2020-01-06
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින යාපනය, මණ්ඩතිව් දුපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2020-01-06
බීමත්ව අනවසරයෙන් නාවික කඳවුරකට ඇතුල්වීමට උත්සහ කල පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට
මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කඳවුරක් වෙත අනවසරෙන් ඇතුල්වීමට උත්සාහ කල බීමත් පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින සිය භාරයට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. ...
2020-01-06
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් නාවික හමුදා තවත් මෙහෙයුමක්
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 04 වන දින ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන පුදගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-01-04
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මත කරයි
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජනවාරි 04) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී....
2020-01-04
අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදාවට තියුණු ජයක්
අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදා සහ යාපනය, සිගින් ෆිෂ් කණ්ඩායම අතර තරඟයක් 2020 ජනවාරි 04 වන දින කැලණිය, එක්සත් පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී සිගින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් ගෝල 1 ට 0 ක් ලෙස ...
2020-01-04
මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරට නාවික හමුදා දායකත්වය - කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 04) යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2020-01-04
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදාවට ජයක්
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 03 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 - 14 ක් වශයෙන් නාවික හමුදා කණ...
2020-01-04
කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 03 වන දින කදිරවේලි, තෝපූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2020-01-04
නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 03 වන දින වාකරේ, නාවලාඩි ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-01-04
වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 ජනවාරි 03 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2020-01-04


