සියළු පුවත්
කපිතාන් (ඒඑස්ඩබ්) කාංචන බානගොඩ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී.
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) කාංචන බානගොඩ 2020 ජනවාරි 03 වන දින වැඩ භාර ගන්නා ලදී....
2020-01-04
වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් යාපනය, මණ්ඩතිව් කලපුව කේන්ද්‍ර කරගනිමින් අද (2020 ජනවාරි 03) ක්‍රියාත්මක කරන ලදි....
2020-01-03
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙයෙහුමකින් අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට,
නාවික හමුදා සහ පොලිස් එක්බද්ධ මෙහෙයුමක් 2020 ජනවාරි 02 වන දින මුලතිව්, කල්ලපාඩු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල අතර, එහිදී අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත....
2020-01-03
නීති විරෝධී ලෙස මැණික් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවන් හයදෙනෙකු (06) නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට.
නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2020 ජනවාරි 02 වන දින කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
2020-01-03
අනවසර සංක්‍රමණික කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව නාවික හමුදා මූලිකත්වයෙන් කොළඹදී
නීති විරෝධී සංක්‍රමණික කටයුතු හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රථිපල සහ ඒ සඳහා පනවා ඇති නීති රාමුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද (2020 ජනවාරි 02) නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ගේ ප්...
2020-01-02
මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 02 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් කිහිපයක් සොයා ගැනීමට සමත් විය. ...
2020-01-02
ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය සිය 24 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ආයතනයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනයේ 24 වන සංවත්සරය අද (2020 ජනවාරි 01) දිනට යෙදි තිබූ අතර, ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නැව් මුළුව එය අභිමානවත් ලෙස සමරන ලදී. ...
2020-01-01
වැලි කැණිම් කටයුතු තහනම් කල ප්‍රදේශයක වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට
නාවික හමුදාව හා පොලීසිය එක්ව හම්බන්තොට, කටුවැව ආරුව ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 31 වන දින සිදු කළ වැටලිමකදී වැලි කැණිම් කටයුතු තහනම් කල ප්‍රදේශයක වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත....
2020-01-01
ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා කැපවන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි
උදා වූ 2020 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. ...
2020-01-01
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
2020-01-01
ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය ගුවන් හමුදාවට භාර දෙයි
2019 ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී අද (2020 ජනවාරි 01) දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී. ...
2020-01-01
හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින යාපනය කොටුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. ...
2020-01-01
ලුතිනන් කොමාණ්ඩර් (සංඥ) ඉනේෂ් ප්‍රීතිමාල් ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) ඉනේෂ් ප්‍රීතිමාල් අද (2019 දෙසැම්බර් 31) වැඩ භාර ගන්නා ලදී....
2019-12-31
නීති විරෝධී ගංජා හේන් දෙකක් වැටලීමට නාවික හමුදාවේ සහාය
නාවික හමුදාව සහ වනජිවී දෙපාර්තමේන්තුව එක්ව 2019 දෙසැම්බර් මස 30 වන දින සිතුල්පව්ව, ගල් කඩුව ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී ස්ථාන දෙකකදී ගංජා හේන් දෙකක් (02) සොයා ගන්නා ලදී....
2019-12-31
මහනුවර නුවරවැව පරිශ්‍රයේ පිහිටි වතුර මල අළුත්වැඩියා කිරීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක්
මහනුවර නුවරවැව පරිශ්‍රයේ පිහිටි වතුර මල අළුත්වැඩියා කිරීමට 2019 දෙසැම්බර් මස 23 වන දින නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී....
2019-12-31


