සියළු පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 30 වන දින යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක පමණ ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-12-31
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් මස 30 වන දින මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත....
2019-12-31
නුවරඑළිය, ග්‍රෙගරි වැවෙහි සිදුකල නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
නුවරඑළිය, ග්‍රෙගරි වැවෙහි අක්‍රීයව තිබූ වාන් දොරටුව යලිත් ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2019 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව සමත් විය. ...
2019-12-31
ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 30 වන දින මහඉලුප්පලම, ගල්මඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-12-31
අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 30 වන දින ත්‍රීකුණාමළය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගන්නා ...
2019-12-31
නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් පිරිස නාවික හමුදා භාරයට
2019 දෙසැම්බර් මස 26 වන දින ඩෙල්ෆ් දූපතට බෝට්ටුවක් පැමිණ ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට තොරතුරු ලැබී තිබු අතර, එම බෝට්ටුවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් ...
2019-12-30
අන්තර් විධාන සරඹ තරඟාවලිය සාම්පුර්හිදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 28 වන දින සාම්පුර්හි ශ්‍රී ලංකා නාවික නෞකා ‘විදුර’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. නව (9) වන වරටත් පැවති මෙම තරඟාවලියේ සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආර...
2019-12-30
මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ 2019 මන්චි ජාතික වොලිබෝල් තරඟාවලිය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2019 දෙසැම්බර් 28 වන දින නිමාවට පත් වූ අතර, එහිදී සුපර් ලීග් (Supper League) කාන්තා අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික ...
2019-12-30
සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙකක් 2019 දෙසැම්බර් මස 29 වන දින ක්‍රියාත්මක කරන ලදී....
2019-12-30
ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2019 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය දෙසැම්බර් 28 සහ 29 යන දෙදින මට්ටක්කුලිය, කාකදුපත මුහුදු තීරයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම ස...
2019-12-30
නීති විරෝධීව මසුන් ඇල්ලීමට යොදා ගන්නා චාර්ජස් ඇතුළු ජෙලට්නයිට් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 29 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලී සහ පොඩුවාකට්ටු යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා චාර්ජස් දෙකක් ඇතුළු වෝටර්ජෙල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත....
2019-12-30
නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වයි
2019 දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (2019 දෙසැම්බර් 29) සාර්ථකව පවත්වන ලදී....
2019-12-29
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් මස 28 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-12-29
මත් උවදුර සහ නීති විරෝධි සංක්‍රමණ කටයුතු සම්බන්ධව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලිකත්වයෙන් කොළඹදී
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව මත් උවදුර සහ නීති විරෝධී සංක්‍රමණ කටයුතු පිළිබඳව ධීවර සංගම් නියෝජිතයින් හරහා බහුදින ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 27 වන දින කොළඹ පිහිටි ...
2019-12-29
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු (14) නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු (14) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් 2019 දෙසැම්බර් 28 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත....
2019-12-29


