සියළු පුවත්
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වෙනුවෙන් නාවික හමුදා සහ පොලීස් ඒකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 28 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය මත්පැන් නිශ්පාදනය කල සහ කේරළ ගංජා ලඟ තබා ගත් කාන්තාවක් (01) අත් අඩංගුවට ගෙන ඇත. ...
2019-12-28
නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 28) ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-12-28
දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කර දීමට නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 28 වන දින ක්‍රියාත්මක කරන ලදි....
2019-12-28
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව 2019 දෙසැම්බර් 28 වන දින අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-12-28
ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් ඉන්දීය සහ ශ්‍රීලාංකීක ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ
නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් ඉන්දීය සහ ශ්‍රීලාංකීක ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 27 වන දින බේරා ගැනීමට සමත් විය....
2019-12-28
නාවික හමුදා පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ
නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 දෙසැම්බර් 28) අළුයම මන්නාරම, කොන්නයාන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-12-28
69 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව 2019 දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩස...
2019-12-28
කපිතාන්(මාලිමා) නිමල් රණසිංහ ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන්(මාලිමා) නිමල් රණසිංහ අද (2019 දෙසැම්බර් 27) වැඩ භාර ගන්නා ලදී....
2019-12-27
ගංවතුරෙන් අපවිත්‍ර වී තිබු ඉබ්බන්කටුව වැව පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් ගංවතුරෙන් අපවිත්‍ර වී තිබු ඉබ්බන්කටුව වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2019 දෙසැම්බර් 24 වන දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරමින් පවති. ...
2019-12-26
කේරළ ගංජා ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 25 වන දින අනුරාධපුරය, පරසන්ගස්වැව ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 165 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-12-26
අසිරිමත් නත්තලට සමඟාමීව පැවති කැරෝල් ගී ප්‍රසංගයට නාවික හමුදාව දායක වෙයි
ජේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සැමරීම සඳහා යෙදුණු අසිරිමත් නත්තල් උත්සවයට සමඟාමීව 2019 දෙසැම්බර් 24 වන දින ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති රාත්‍රී කැරොල් ගී ප්‍රසංගය සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී....
2019-12-25
කැස්බෑවෙකු බේරා ගැනිමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 25) උදෑසන කන්කසන්තුරය තල් සෙවන වෙරළ තීරයේ සිටි කැස්බෑවෙකු බේරා ගැනීමට සමත් වී ඇත. ...
2019-12-25
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.870 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (2019 දෙසැම්බර් 25) උදෑසන මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.870 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-12-25
මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 22 වන දින ගල්කිස්ස මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය....
2019-12-25
ගංවතුරෙන් විපතට පත් වයඹ ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය
පසුගිය දිනවල වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා ගංවතුර හේතුවෙන් අපිරිසිදු වී තිබු පා...
2019-12-25


