සියළු පුවත්
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හත් දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-12-25
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම 2019 දෙසැම්බර් 24 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හ...
2019-12-25
උදාවන නත්තල ඔබ සැමට සාමය හා සතුට පිරි සුභ නත්තලක් වේවා....!
ලොව පුරා කිතුනු බැතිමතුන් අති උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කරමින් අද දින (දෙසැම්බර් 25) නත්තල් දිනය ප්‍රීතිමත්ව සමරණු ලබන අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අදමිරාල් පියල් ද සිල්වා ඇතුළු නාවික පුද්ගලයි...
2019-12-25
කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි අද (දෙසැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී....
2019-12-24
කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 23 වන දින පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80.25 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-12-24
ගංවතුරෙන් විපතට පත් උතුරු මැද ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය
පසුගිය දිනවල උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා ගංවතුර හේතුව...
2019-12-24
මදනමෝදක මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
...2019-12-24
බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු(01) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-12-24
කේරළ ගංජා ගෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින පල්ලිවාසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-12-23
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ ගාල්ල සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-12-23
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ගේ ශ්‍රීලංකා සංචාරය සාර්ථකව නිමාවට පත්විය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ශ්‍රී ලංකානු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් 2019 දෙසැම්බර් 22 වන දින පස්වරුවේ දවයිනෙන් පිටත්ව යන ලදි....
2019-12-23
අටවන ලද ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 12 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 22 ) උදැසන තාල්පාඩු සහ වංකාලේ අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 12 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි. ...
2019-12-22
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය
මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි ...
2019-12-22
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනකට සහාභාගි වෙයි
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද ( 2019 දෙසැම්බර් 22 ) අළුයම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමග ත්‍රිකුණාමලය, සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය....
2019-12-22
නීති විරෝධී ලෙස වැලි පැටවූ පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, රාකුලි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත....
2019-12-22


