සියළු පුවත්
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය
මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් ර...
2019-12-22
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 36 දෙනෙකු අද (2019 දෙසැම්බර් 21) අධිකාරියට පත් කරන ලදී. ...
2019-12-22
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් අද ( 2019 දෙසැම්බර් 21) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....
2019-12-22
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය
මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැ...
2019-12-21
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය....
2019-12-21
ජාතික ප්‍රවීනයන්ගේ ටේබල් ටෙනිස් සම්මාන උළෙල - 2019
19 වන ජාතික ප්‍රවීණ මේස පන්දු සම්මාන උළෙල 2019 දෙසැම්බර් 20 වන දින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී පැවත්වු අතර, මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මේස පන්දු සංගමය (VTTASL) විසින් සංවිධානය කරන ලදී. ...
2019-12-21
ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් සිව්දෙනෙකු(04) බේරා ගැනිමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 20 වන දින ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනිමට සමත් විය. ...
2019-12-21
ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් විසි අටදෙනෙකු(28) බේරා ගැනිමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 21) වන දින කලාවැව පිටාර ගැලිම හේතුවෙන් අනුරාධපුර 500 ඉපලෝගම ග්‍රාමසේවා වසමේ දික්වැව ගම්මානයේ අවතැන්ව සිටි පුද්ගලයින් විසි අටදෙනෙකු බේරා ගැනිමට සමත් විය.
...2019-12-21
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 21) අළුයම සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත. ...
2019-12-21
අයහපත් කළගුණික තත්වයට මුහුණ දීමට නාවික හමුදා සහන කණ්ඩයම් රැසක්
මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත. ...
2019-12-20
700 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය නාවික හමුදාධිපති විසින් ජනතා අයිතියට පත් කෙරේ.
700 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අරලගංවිල, පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී, අද (2019 දෙසැම්බර් 20) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා ...
2019-12-20
කපිතාන් තුෂාර උඩුගම ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී. ...
2019-12-20
ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාව සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘හංසයා’ නෞකාව අද (2019 දෙසැම්බර් 20) සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරන ලදී....
2019-12-20
කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි ශ්‍රීලංනානෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී. ...
2019-12-20
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනය සිය 48 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදා දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනයේ 48 වන සංවත්සරය 2019 දෙසැම්බර් 18 වන දින අභිමානවත් ලෙස සමරන ලදී....
2019-12-20


