සියළු පුවත්
කපිතාන් තුෂාර උඩුගම ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී. ...
2019-12-20
ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාව සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘හංසයා’ නෞකාව අද (2019 දෙසැම්බර් 20) සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරන ලදී....
2019-12-20
කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි ශ්‍රීලංනානෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී. ...
2019-12-20
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනය සිය 48 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදා දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනයේ 48 වන සංවත්සරය 2019 දෙසැම්බර් 18 වන දින අභිමානවත් ලෙස සමරන ලදී....
2019-12-20
ඉන්දීයානු නාවික හමුදාධිපතිතුමා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි
සිව් දින නිල සංචාරයක් සඳහා 2019 දෙසැම්බර් 18 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 20) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය....
2019-12-20
රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2019 දෙසැම්බර් 19 වන දින වැඩ භාර ගන්නා ලදී. ...
2019-12-19
කේරළ ගංජා කිලෝග්‍රෑම් 22 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 19 වන දින කච්චතිව් දුපත ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා තොගයක් සොයා ගෙන ඇත. ...
2019-12-19
රාජ්‍ය සේවා දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව හිමිකර ගනී
රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරඟාවලිය 2019 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින ත්‍රිකුණාමලය, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහි ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ...
2019-12-19
මානසික ආතතිය කලමණාකරණය කිරීමේ විශේෂ වැඩමුළුවක් ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී
මානසික ආතතිය කලමණාකරණය කිරීමේ විශේෂ වැඩමුළුවක් 2019 දෙසැම්බර් 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....
2019-12-19
කිලෝග්‍රෑම් 2.5 කට ආසන්න කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 18 වන දින කයිට්ස්, අල්ලප්පිඩි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී. ...
2019-12-19
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
පුත්තලම, තිලයාඩියාගම ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 18 වන දින සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී....
2019-12-19
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය....
2019-12-19
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් අද (2019 දෙසැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...
2019-12-18
මානුෂීය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් කල්කුඩා, වාලච්චේන ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 18 වන දින සිදු කළ පා මුර සංචාරයක් අතරතුර පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇති අතර, අදාල බෝම්බය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත....
2019-12-18
සාගරය හරහා සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට නාවික හමුදා මෙහෙයුම්
නාවික හමුදාව විසින් අද (දෙසැම්බර් 18) මයිලඩි සහ වැල්වැටිතුරෙයි අතර මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-12-18


