සියළු පුවත්
නාගදීපය සිට ශ්‍රීපාදය තරණයකර කිරිවෙහෙරට පා පිය සටහන් තබන අධිෂ්ඨානයේ පාද යාත්‍රාව
මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් දෙදෙනා හට නාවික හමුදාව සිය දාය...
2019-12-17
රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය 2019 දෙසැම්බර් 16 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...
2019-12-17
237 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 422 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 237 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 422 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2019 දෙසැම්බර් 16 වන දින විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙ...
2019-12-17
තහනම් දැල් භාවිතය වලකා මත්ස්‍ය සහ සාගර සම්පත් රැක ගැනීමට නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 16 වන දින මඩකළපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-12-17
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වන උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී
බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 දෙසැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රා...
2019-12-17
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 15 වන දින ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් සොයා ගෙන ඇත. ...
2019-12-16
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 15 වන දින මෝදර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී දේශීය ගංජා ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත....
2019-12-16
මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 15 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත....
2019-12-15
නීල හරිත සංග්‍රාමය - වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීමේ නාවික හමුදා මෙහෙයුම
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්‍ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 14 වන දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්...
2019-12-15
කේරළ ගංජා ගෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 14 වන දින යාපනය, චෙඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත. ...
2019-12-15
ගාල්ල වරාය පිවිසුමේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගනී
ගාල්ල වරාය පිවිසුම් මුහුදේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට 2019 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී....
2019-12-15
නාවික හමුදා යුදායුද ඉංජිනේරු තාක්‍ෂණයේ ඉදිරි පියවරක්
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සතු 40 මිමි/එල්60 අවි පද්ධතිය හැසිරවිම පුද්ගල අධාරයෙන් සිදු වූ අතර, එම පද්ධතිය නාවික හමුදා යුදායුද ඉංජිනේරු තාක්‍ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රමය හරහා ස්වයංක්‍රියව ක්‍රියා කරවීමට කටයුතු...
2019-12-13
විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ
විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි...
2019-12-13
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 12 වන දින මන්නාරම, තොඩ්ඩවේලි ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 450 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-12-13
ආරක්‍ෂක ලේකම් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වීය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිර...
2019-12-13


