සියළු පුවත්

හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සීනෝර් ධීවර වරායේදී හෙරෝයින් මිලිග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-24

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-24

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) කොමා තුඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-24

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 22) මන්ඩතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-23

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සහ ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් ඊයේ (අප්‍රේල් 22) සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ පුද්ගලයින් පස්දෙනා අද (අප්‍රේල් 23) උදෑසන ත්‍රිකුණාමලය නාවික වරාය වෙත රැගෙන එනු ලැබීය...

2019-04-23

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය සිය 25 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය පසුගිය අප්‍රේල් මස 20 වන දින සිය අභිමනාවත් 25 වන සංවත්සරය සමරයි....

2019-04-23

ආසන්න වශයෙන් කි.ග්‍රෑ. 275 පමණ වූ මත්ද්‍රව්‍යය තොගයක් මුහුදේදී අත් අඩංගුවට

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය වෙතින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද...

2019-04-22

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 21) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-04-22

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිදුරළ’ නෞකාව සිය පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව ඊයේ (අප්‍රේල් 21) සිය අභිමානවත් පළමුවන සංවත්සරය සමරන ලදී....

2019-04-21

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 ක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 20) මඩකළපුව, කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-04-20

පානම කළපුවේ දියේ ගිලෙමින් සිටි තරුණියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ.

පානම කළපුවේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය.                   ...

2019-04-20

ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය....

2019-04-19

කොමාණ්ඩර් රුවන් එදිරිසිංහ ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) රුවන් එදිරිසිංහ අද (අප්‍රේල් 19) වැඩ භාර ගන්නා ලදී. ...

2019-04-19

දියේ ගිලී අතුරුදන්වු තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ගලබඩ ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 19) සමත්ව ඇත. ...

2019-04-19

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික නෞකාවන්හී නියෝජිතයින් දකුණු නාවික විධාන ආඥාපති හමුවිය

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන්හි නියෝජිත පිරිස ඊයේ (අප්‍රේල් 18) දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විධාන මුලස්ථානයේදී හමුවිය....

2019-04-19