සියළු පුවත්
නීති වීරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සිලාවතුර, පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 18) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-04-18
පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 18) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය....
2019-04-18
ඇමරිකානු නාවික නෞකා ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් හම්බන්තොට වරායට සේන්දු වෙයි
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් අද (අප්‍රේල් 18) හම්බන්තොට වරායට සේන්ද...
2019-04-18
නාවික හමුදාව අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරයි
අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ ජාතික උත්සවයට සමඟාමිව ඊයේ (අප්‍රේල් 17) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළදි හිස තෙල් ගෑමේ චාරිත්‍රයන් සිදු කරන ලදී. ...
2019-04-18
හක්බෙල්ලන් 376ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 17) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-18
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) උදෑසන නොරොච්චෝලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-17
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) ත්‍රිකුණාමලය, චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-17
අනවසරයෙන් ගැලවූ කොමාරිකා පැළ තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 16) අනවසරයෙන් කොමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-17
පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය....
2019-04-17
කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) පලෙයිතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-16
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි. ...
2019-04-16
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-16
කොරල්පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී කොරල් පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-16
අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව සංවිධානය කරයි
අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව ඊයේ (අප්‍රේල් 15) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී....
2019-04-16
නාවික හමුදා මූලස්ථානයේදී නැව් මුළුව සඳහා සම්ප්‍රදායික සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම මේසයක් පිලියෙල කෙරේ
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නැව් මුළුව සඳහා පිළියෙල කළ සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම සහිත තේ පැන් සංග්‍රහයක් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙය...
2019-04-16


