සියළු පුවත්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 15) ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-16

දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

අවිස්සාවේල්ල, කැළණි ග‍ඟේ දයිගල ‍තොටුපලේ දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) සමත්ව ඇත. ...

2019-04-13

තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්හිදි සාර්ථකව නිමා කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගිය අප්‍රේල් 10 වන දින එරාවුර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී. ...

2019-04-12

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවට අනුයුක්ත නියෝජිතයින් පිරිසක් පසුගිය අප්‍රේල් 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන ලදී....

2019-04-12

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නාවික හමුදාව උත්කර්ෂවත් අයුරින් සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නාවික හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය සහ අවුරුදු පොළ මෙවරත් ඊයේ (අප්‍රේල් 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ...

2019-04-11

235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයින් 357 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයන් 357 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 10) විසිර යන ලදී....

2019-04-11

නාවික හමුදාව රාක්කුලි මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 11) ත්‍රිකුණාමලය, රාක්කුලි මුහුදු ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...

2019-04-11

රියර් අද්මිරාල් අජිත් සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 11) විශ්‍රාම යන ලදී. ...

2019-04-11

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) කාර්තිව්, පේරියආරච්චල් සහ උච්චමුනිය මුහුදු ප්‍රදේශයන්හිදි නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-10

නාවික හමුදාව පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමට එක්වෙයි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය අප්‍රේල් 07 වන දින පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ...

2019-04-10

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) ගාන්දිනගර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ගල් පතුරක් තුළ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත. ...

2019-04-10

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ චීන වරාය පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (අප්‍රේල් 09) ත්‍රිකුණාමලය, මාබල් බීච් වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙද...

2019-04-10

නාවික හමුදාව සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්පත්තුහිදි

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, දිවයින පුරා සියළුම දිස්ත්‍රික්කවල ප්‍රා...

2019-04-10

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු (08) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 09) වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී කඩොලාන ශාක කපමින් ...

2019-04-10

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 08) කල්පිටිය, වැල්ල මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-09