සියළු පුවත්
කොමදෝරු අනුර ධනපාල ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
කොමදෝරු අනුර ධනපාල දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් අද (අප්‍රේල් 09) වැඩ භාර ගන්නා ලදී. ...
2019-04-09
ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් සිව්දෙනෙකු (04) මුලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව සාර්ථකව නිමා කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු ශිල්පය සම්බන්ධ ප්‍රධාන පාඨමාලාවක් ලෙස සැලකෙන මූලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව (Aero Engine Basic Course) සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නාවිකයින් සිව්දෙනෙකු (04) සහභාගී ව...
2019-04-09
ඉන්දිය ආරක්ෂක ලේකම් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි
ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ආරක්‍ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (අප්‍රේල් 09) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය. ...
2019-04-09
වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයිමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කටයුතු කරන ලදී. ...
2019-04-09
ප්‍රීතිපුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අභිමානවත් 14 වන සංවත්සරය එළඹෙන අප්‍රේල් 21 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩෙමියන් ප්‍ර...
2019-04-09
නීති විරෝධී මත්පැන් ලිටර් 420 ක් නාවික හමුදාව භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය මත්පැන් ලිටර් 420 ක් (බැරල් 02) සෙයා ගැනීමට සමත්ව ඇති අතර, නී...
2019-04-08
හෙරොයින් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි හෙරොයින් මිලි ග්‍රෑම් 161 ක් සමඟ පුද්ගලයින් ස...
2019-04-08
අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-04-08
ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර් අද (අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය. ...
2019-04-08
‘Jet Ski Championship - Navy Cup 2019’ ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ
නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලැබු ‘Jet Ski Championship - Navy Cup 2019’ පසුගිය අප්‍රේල් 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි....
2019-04-08
ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ත්‍රිකුණාමලය වරායට ඊයේ (අප්‍රේල් 07) සේන්දු වූ ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව අද (අප්‍රේල් 08) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. ...
2019-04-08
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 08) සල්ලියම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩ...
2019-04-08
මුහුදේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (අප්‍රේල් 07) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඊයේ රාත්‍රියේ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-04-08
උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 07) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 09 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත. ...
2019-04-08
ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක ඇතිවූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක් හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්න කෙමෙන් කෙමෙන් සිමෙන්ති කම්හල දෙසට ව්‍යාප්ත වන බවට සිමෙන්ති කම්හලේ ආරක්‍ෂක නිලධාරීන් විසින් අද (අප්‍රේල් 07) නාවික හමුදාව වෙත කළ ...
2019-04-08


