සියළු පුවත්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 07) පුත්තලම, පල්ලිපාසල් තුරෛයි ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමඟ පුද්ගලයෙකු ...

2019-04-07

හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා තොරතුරකට අනුව කලමැටිය වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් අද (අප්‍රේල් 07) හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-04-07

ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2019-04-07

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 06) කිලිනොච්චිය, පරන්තන් හන්දියේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙ...

2019-04-07

මුහුදේදී රෝගාතුර වූ විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ලිබියාවට අයත් වෙළඳ නෞකාවක් වන කේඑම් වීපා (KM WEIPA) නම් වෙළඳ නෞකාව...

2019-04-07

නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 06) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 210 ක් (බැරල් 20) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ...

2019-04-07

මුහු‍දේ පාවෙමින් තිබූ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

බටහිර නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් අද (අප්‍රෙල් 06) කොළඹ, ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මුහුදේ පාවෙමින් තිබූ මෘත දේහයක් සොයා ගෙන ඇති අතර, එය පිරිමි ...

2019-04-06

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් අද (අප්‍රේල් 06) සහාය දැක්වීය. ...

2019-04-06

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 04 කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...

2019-04-06

රියර් අද්මිරාල් උදේනි සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 06) විශ්‍රාම යන ලදී....

2019-04-06

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 03 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් වි...

2019-04-06

උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 05) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 15 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත....

2019-04-06

‘සාගර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

මැලේසියාවේ ලන්කාවි දූපතේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා පසුගිය මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් මැලේසියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණ...

2019-04-05

කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් ශ්‍රිලංනා‍‍නෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් අද (අප්‍රේල් 05) වැඩ භාර ගන්නා ලදී. ...

2019-04-05

235 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 188 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (අප්‍රේල් 05) විසිර යන ලදී....

2019-04-05