සියළු පුවත්

නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 04) නින්දවූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත...

2019-04-05

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු (18) අද (අප්‍රේල් 04) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත....

2019-04-04

නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2018 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (අප...

2019-04-04

නාගදීප පුරාණ රජමහා විහාර පිංකම් මාලාවට නාවික හමුදා දායකත්වය

නාගදීප පුරාණ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති, බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ගුණානුස්මරණය සහ වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ 59 වන ජන්...

2019-04-04

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 04) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගල...

2019-04-04

“සෙනෙහස ගමට” වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍ර‍යේදී

“සෙනෙහස ගමට” වැඩසටහන ය‍ටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පදිංචි රණවිරු පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෛද්‍ය කඳවුරක් අද (අප්‍රේල් 04) ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුලදී පැවැත්වීම‍ට කටයුතු කර...

2019-04-04

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමා උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු එරික් ලෙවර්ටු මහතා පසුගිය අප්‍රේල් 02 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය. ...

2019-04-04

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 03) පුත්තලම, දළුව මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇ...

2019-04-04

‘ඩීඩී-151 අසගිරි’ නෞකාවේ අණදෙන නිලධාරිතුමා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 04) කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් යෝසිනෝරි සාටෝ අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙය...

2019-04-04

ගම්පහ ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

ගම්පහ ප්‍රදේශයේ ඇල මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා පසුගිය මාර්තු මස 25 වන දින සිට 29 වන දින දක්වා නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් දායකත්වය සපයන ලද අතර, ඒ අනුව, හුනුපිටිය, වනවාසල, වත්තල ප්‍රදේශය ආශ්‍ර...

2019-04-04

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 04) කොළඹ වරායට සේන්දු විය. ...

2019-04-04

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපතිතුමා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු යුරි බී. මැතේරි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්...

2019-04-04

කැස්බෑ මස් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 03) ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 4.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2019-04-03

කොළඹ තුන්වන හරස් විදියේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ, තුන්වන හරස් විදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් නිවා දැමිමට නාවික හමුදා ගිනි නිවිමේ කණ්ඩායමක් අද ( අප්‍රේල් 03) සහාය ලබා දෙන ලදී....

2019-04-03

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ යන නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 03) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන...

2019-04-03