සියළු පුවත්
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව අද (අප්‍රේල් 03) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....
2019-04-03
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 03) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-04-03
07 වන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ
ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 07 වන වරටත් සංවිධානය කරන ලද අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 02) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි....
2019-04-03
‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරිතුමා නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් කෝනර් ඕනේල් නිලධාරිතුමා අද (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වය...
2019-04-03
‘බක්මහ දිවුරුම’ ලබා දෙමින් මතින් නිදහස් රටක් වෙනුවෙන් කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දුන් ‘බක්මහ දිවුරුම’ අද (අප්‍රේල් 03) උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිර...
2019-04-03
‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය
ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කල ‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය මෙවර 10 වන වරටත් පසුගිය මාර්තු 27 වන දින සිට 30 වන දින හම්බන්තොට, වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන භූමියේදී පැවැත්විණි. ...
2019-04-02
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු විය....
2019-04-02
Jet Ski Championship - Navy Cup 2019 එළඹෙන 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී
නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship - Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් කර ඇත. ...
2019-04-02
පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායක්තවය
ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් ඊයේ (අප්‍රේල් 01) පෑලියගොඩ නගරයේ ඉදි වෙමින් පවතින නව එළවලු වෙළදසැල අසලින් ගලා බසින ඇල මාර්ගය පිරිසිදු කිරීම සඳහා වැඩ කටයුතු ආරම්...
2019-04-02
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 01) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා(ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්...
2019-04-01
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය එළඹෙන අප්‍රේල් 18 වන දින
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද ශාන්තිකර දියත් විධානය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2019) එළඹෙන අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා හම්බන්තොට ප්‍රදේශයේ දී ආරම්භ වීමට නියම...
2019-04-01
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුතුර්, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 01) පුල්මුඩේ, තක්ව නගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිද...
2019-04-01
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ පිහිටි නාවික ගිලන්හල නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කෙරේ
ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ පිහිටි ගිලන් හල අළුත්වැඩියා කිරීමෙන් පසු නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කිරීම අද (අප්‍රේල් 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල නි...
2019-04-01
කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි අද (අප්‍රේල් 01) වැඩ භාර ගන්නා ලදී....
2019-04-01
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
යට්ටෝවිට, බෙලිගහ පාරේ ඇති දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 31) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-04-01


