සියළු පුවත්
රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උපුල් ඒකනායක සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (මාර්තු 01) විශ්‍රාම යන ලදී. ...
2019-03-01
‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රහකයින් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 24 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. ඒ සඳහා සහභාගි වූ නාවික හමුදා සහාය දිවිමේ කණ්ඩාය...
2019-03-01
කේරළ ගංජා ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 28) පුත්තලම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇ...
2019-03-01
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 2.5 ක් සමඟ පුද...
2019-02-28
ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (පෙබරවාරි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හම...
2019-02-28
‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකයට එක්වෙයි
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් සිය ජල ශාස්ත්‍රීය සේවාව සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද පර්යේෂණ යාත්‍රාවක් වන ‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය වෙත නිල වශයෙන් භාර දීම අද...
2019-02-28
‘සයුරළ’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට
පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව සාර්ථක ලෙස සිය නාවික අභ්‍යාසය ...
2019-02-28
කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) උදෑසන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුව...
2019-02-28
නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ
2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට, දිස්ත්‍රික් කඩඉම් සීමාව අභිබවා යමින් විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූදරුවන් වෙත දෙවන අධියර යටතේ ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ...
2019-02-27
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ඇතුළු දූත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක
්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති වශයෙන් කටයුතු කරන ලබන ඇලීනා ටැප්ලිස් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද (පෙබරවාරි 27) හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලද අතර, එහිදි තානාපතිතුමිය නාවික ස්ථානගත කිරීම් හම්බන...
2019-02-27
නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 27) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ...
2019-02-27
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
අත්තනගළු ඔයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ඊයේ (පෙබරවාරි 26) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-02-27
නාවික හමුදාව බත්තලන්ගුංඩුව, වැල්ල මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 26) බත්තලන්ගුංඩුව, වෙල්ල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-02-27
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, කපිතාන් ධනේෂ් පත්බේරිය නිලධාරිතුමාගේ අධික්‍ෂණය යටතේ මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින...
2019-02-26
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 26) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-02-26


