සියළු පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේ අද (පෙබරවාරි 25) උදෑසන සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් නවදෙන...

2019-02-25

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 24) මන්නාරම සවුත් බාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී....

2019-02-25

කේරළ ගංජා ග්‍රෑම් 144 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පටිටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 24) නාකුළුගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 144 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-02-24

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය සඳහා නාවික හමුදා සහාය

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය අද (පෙබරවාරි 24) කොළඹ ගාලු මුවදොරදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍ය ‍ගරු ජෝන් අමරතුංග මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආය...

2019-02-24

කැස්බෑ බිත්තර 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 23) දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 60 ක් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙ...

2019-02-24

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 23) මන්නාරම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩං...

2019-02-24

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කල්පිටිය, පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (පෙබරවාරි 23) කල්පිටිය, බසාර් විදියේදී නීති විරෝධී දුම්වැටි 800 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-02-24

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 22) පල්ලියවාසලපාඩු ප්‍රදේශයේ සිදුකළ පා මුර සංචාරයකදී ට්‍රැක්ටර් යොදා ගනිමින් මා දැල් ඇද මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-02-23

නාවික හමුදාධිපතිතුමන් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 21 සහ 22 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසු...

2019-02-23

මහව මහපලුගස් වැව පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය

සැල්වීනියා, පාසි ඇතුළු ජලජ පැලෑටි හේතුවෙන් විනාශ වි ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව තිබූ කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහව, මහපලුගස් වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 23) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දාය...

2019-02-23

වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකා ත්‍රිකුණාමලයේදී

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය ...

2019-02-23

නාවික හමුදාව තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය සපයයි

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී. ...

2019-02-23

අවසරපත් නොමැතිව ගොඩ දැමූ තවත් වැලි තොගයක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 22) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු ක...

2019-02-23

ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමට තවදුරටත් නාවික හමුදා සහාය

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය ...

2019-02-22

කොමාණ්ඩර් රංජිත් විමලරත්න මහතා ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් රංජිත් විමලරත්න මහතා අද (පෙබරවාරි 22) වැඩ භාර ගන්නා ලදී....

2019-02-22