සියළු පුවත්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 03.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් හා එක්ව ඊයේ (පෙබරවාරි 21) කුරුණැගල, කරබේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2019-02-22

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 21) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-02-22

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් මඟින් අරිප්පු ප්‍රදීපයට (Beacon) ප්‍රදේ...

2019-02-22

නාවික හමුදාධිපතිතුමන් ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (පෙබරවාරි 20) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුර...

2019-02-21

ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා නාවික හමුදා සහාය

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය ද...

2019-02-21

කපිතාන් නලින් නවරත්න මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නලින් නවරත්න මහතා අද (පෙබරවාරි 21) වැඩ භාර ගන්නා ලදී. ...

2019-02-21

ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අබුඩාබිහිදි වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි

පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ කරන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වූ සයුරළ නෞකාව ඊයේ (පෙබරවාරි 20) වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී....

2019-02-21

දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

මාඋස්ස කැලේ ජලාශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (පෙබරවාරි 20) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...

2019-02-21

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-02-21

හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) කල්පිටිය, මොහොතුවාරම් ප්‍රදේශයේදී හක් බෙල්ලන් 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස යතුරු පැදියක් මඟින් ප්‍රවාහනය ...

2019-02-21

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට සහ වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේ ඊයේ (පෙබරවාරි 20) සිදු කළ මුර සංචාරයන් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත ව...

2019-02-21

ධිවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) පුල්මුඩේ, පොල්මල්කුඩා වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-02-21

අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (පෙබරවාරි 20) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු කළ ම...

2019-02-20

නාවික හමුදා ‍මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගත් අතර, මෙම මසුන් තොගය ‍ඩිංගි ...

2019-02-20

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සයුරළ නෞකාව එක් වෙයි

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පෙබරවාරි 16 වන දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය වෙත සේනදු වන ලදී. ඒ අනුව, පසුගිය පෙබරවා...

2019-02-20