සියළු පුවත්
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම මසුන්...
2019-02-20
අමාන් 2019 ආහාර ප්‍රදර්ශනයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට
පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සමගාමීව පසුගිය පෙබරවාරි 10 වන දින පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ද එක්වි...
2019-02-20
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 19) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-02-19
නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-02-19
නාවික හමුදාව පල්ලීකුඩා ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) පල්ලීකුඩා ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-02-19
නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්
ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘Dunlop Bell Sailing Championship – 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය 2019 පෙබරවාරි මස 15 සහ 16 යන දෙදින තුල මට්ටක්කුලිය, කාක දූපත ආසන්න මුහුදු තීරයේදී පැවැත් විණි....
2019-02-18
කපිතාන් (ජලමානක) කෝසල වර්ණකුලසූරිය මහතා ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) කෝසල වර්ණකුලසූරිය මහතා අද (පෙබරවාරි 18) වැඩ භාර ගන්නා ලදී. ...
2019-02-18
උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 17) දින උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් නයිලෝන් දැල් 07 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-02-18
කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඉච්චන්කාඩු මුහුදු ප්‍රදේශයේ අද දින (පෙබරවාරි 18) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය මුහු...
2019-02-18
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවන් 03 දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය පෙබරවාරි 15 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (පෙබරවාරි 18) වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2019-02-18
කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිෂයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා අද (පෙබරවාරි 18) වැඩ භාර ගන්නා ලදී. ...
2019-02-18
නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමන් පිළිගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් අද (පෙබරවාරි 18) නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබිණි....
2019-02-18
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2019 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2019 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය. ...
2019-02-18
ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 16) මාතර, දික්වැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා ග්‍රෑම් 120 ක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩ...
2019-02-17
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
කැළණි ඟගේ දිය නෑමට ගිය සහෝදරයින් තිදෙනාගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර, එම අතුරුදන් පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද දින (පෙබරවාරි 17) කටයුතු කරන ලදී....
2019-02-17


