සියළු පුවත්
ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි
පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය....
2019-02-17
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් හෙට පැවැත්වේ
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය හෙට (පෙබරවාරි 18) දින 0600 පැයට කොළඹ ප්...
2019-02-17
අණතුරකට පත් ධීවරයකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (පෙබරවාරි 16) දින බහුදින ධීවර යාත්‍රාවක සිටි අණතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී....
2019-02-16
2019 ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සමස්ථ ශූරතාවය නාවික හමුදාවට
ජාතික ඔරු පැදීමේ තරගාවලීය (National Canoe Sprint Championship – 2019) පෙබරවාරි මස 13 වන දින සිට 16 වන දින දක්වා දින 03 ක් දියවන්නා ඔයේදී පැවැත්විය. මෙම තරගාවලීය සදහා ත්‍රිවිධ හමුදාව, කොළඔ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඔ රාජකීය විද්‍යාලය, ශාන්ත ත...
2019-02-16
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
පසුගිය පෙබරවාරි මස 14 සහ 15 යන දෙදින තුල නාවික හමුදාව සහ පොලිස් විශේෂකාර්ය බළකාය එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගතවීම සඳහා සුදානම්ව සිටි පුද්ගලයින් 38 දෙනෙකු අත්අ...
2019-02-16
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ දින (පෙබරවාරි 15) රාත්‍රී කාලයේ පුත්තලම, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස ලයිට් කෝස් පන්න ක්‍රමය භාවිතා කරමින් තහනම් මසුන් අල්ලමින් සිටි පුද්ගල...
2019-02-16
නීති විරෝධි ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 15) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපස මාර්ගයේදී නීති විරෝධී ලෙස එළදෙනක් සහ පැටවකු ඩීමෝබට්ටා ලොරි රථයක පටවාගෙන පිටතට නොපෙනෙන සේ නිල්පැ...
2019-02-16
මඩකළපුව කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 16) දින මඩකළපුව, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් නයිලෝන් දැල් 05 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත. ...
2019-02-16
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වයටම අණදෙන්නා වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර්, රෙසා බොද්ධගී මහතා ඇතුළු ලුතිනන් කොමාණ්ඩර් මහ්මූද් බද්වී, ලුතිනන් කොමාණ්ඩර් හසන් බේගී, ලුතිනන් කොමාණ්ඩර් ම...
2019-02-16
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය ඊයේ (පෙබරවාරි 15) වන දින පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත....
2019-02-16
තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 15) ශ්‍රී ලංකා නාවික නෞකා ...
2019-02-16
ධිවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (පෙබරවාරි 15) කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-02-15
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
දකුණු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 14) නීතිව්රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රියුනියන් දිවයින වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර තිස්සමහාරාම...
2019-02-15
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොලඹදී
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව 2019 පෙබරවාරි මස 14 සහ 15 යන දිනයන්හීදී කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත් විය. ...
2019-02-15
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට
ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (පෙබරවාරි 15) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්...
2019-02-15


