සියළු පුවත්

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නි...

2018-10-02

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් බටහිර විධාන භාර ආඥාපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නි...

2018-10-02

විනිශ්චයකාරවරුන් සඳහා දකුණු නාවික විධානයේ වැඩමුළුවක් පවත්වයි
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීත්‍යානුකූල නොවූන, වාර්තාගත නොවූ සහ අවිධිමත් මසුන් ඇල්ලීම (IUU Fishing) පිළිබදව විනිශ්චයකාරවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 29 වන දින දකුණු නාවික විධානය භාර ආඥා...

2018-10-01

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-10-01

‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට 29 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවැති අතර, එහි සමාරම්භක උත්සවය...

2018-09-30

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 30) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී. ...

2018-09-30

නාවික හමුදාධිපතිතුමන් ඇමෙරිකාවේදී ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුවේ (International Seapower Symposium) දේශනයක් පවත්වයි
 

ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුව (International Seapower Symposium) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය. ...

2018-09-28

ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන නිලධාරින් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

බ්‍රිගේඩියර් එච් සිං දෝදී (Brigadier H. Singh Dhodi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම...

2018-09-28

“දියකාවා” යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් එක් වෙයි
 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 9 වන වරටත් සංවිධානය කරන ලද “දියකාවා” ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය වන පරිදි පැවැත්වි...

2018-09-27

නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
 

නාවික හමුදාව සමාජීය සුභසාධන කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය දින වල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා පානීය ජලය සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී...

2018-09-27

පුත්තලම, වෙල්ලමුන්දලම ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.955 ක් නාවික හමුදාව සොයා ගනි
 

ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මුලස්ථානයට අයත් වෙල්ලමුන්දලම නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 26) පුත්තලම, වෙල්ලමුන්දලම ප්‍රදේශ‍යේ කැලෑවක සඟවා තිබියදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.955 ක් සොයා ගෙ...

2018-09-27

කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත....

2018-09-26

ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට නාවික හමුදා දායකත්වය
 

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් 15 වන දින සිට 21 වන දින දක්වා ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් තිබු අතර, ඒ අනුව ඊට සමගාමිව වෙරළ තීරයන් ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීම...

2018-09-26

‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය....

2018-09-25

කකාඩු -2018 නාවික අභ්‍යාසයට සහභාගීවූ ‘සිඳුරළ’ නෞකාව දීර්ඝ මුහුදු ගමනකින් පසු යලි දිවයිනට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU-2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සාර්ථක ලෙස...

2018-09-25