සියළු පුවත්

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක...

2018-09-11

නාවික පවුල්වල දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
 

2017 වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධා...

2018-09-11

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් සෙඩ්රික් යාත්‍රාවකට අයත් විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 09 වන දින පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 10 ක් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේර...

2018-09-11

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව Bow Harmony නම් ඉන්ධන නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (සැප්තැම්බර් 10) කටයුතු කරන ලදී....

2018-09-10

සාර්ථක සංචාරයකින් අනතුරුව “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (සැප්තැම්බර් 10) දිවයිනෙන් පිටත් විය. ...

2018-09-10

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී නැගෙනහිර ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ධීවර පරීක්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරුණි....

2018-09-10

තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානීය අවම කිරීමට නාවික හමුදා දායකත්වය
 

මුහුදේ සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත තෙල් ගෙන යන ඉන්ධන නලයක ඊයේ (සැප්තැම්බර් 08) සිදු වූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට ප්‍රදේශයට සිදුවීමට ගිය විශාල පරිසර හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඛනිජ තෙල් නීති...

2018-09-09

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව අද (සැප්තැම්බර් 08) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. ...

2018-09-08

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් වෙරළාරක්‍ෂක බලකායට ප්‍රදානය කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මඟින් (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වෙරළබඩ මුර යාත්‍රා දෙකක් (02) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 07) කොළඹ, වරාය ප...

2018-09-08

මෑත ඉතිහාසයේ සොයාගත් වැඩිම කේරළ ගංජා තොගය නාවික හමුදාව සොයා ගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට (03) අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ (සැප්තැම්බර් 07) ඉරණතිව් දුපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිල...

2018-09-08

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) අද (සැප්තැම්බර් 07) ආරම්භ කෙරුණු අතර, එය සැප්තැම්බර් 13 වන දින දක්වා ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවැත්වීමට ...

2018-09-07

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවන් තුනක් (03) ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගිවීම සඳහා අද (සැප්තැම්බර් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ...

2018-09-07

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල මහා පෙරහැරට නාවික හමුදා දායකත්වය
 

වාර්ෂිකව පවත්වනු ලබන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැර මෙම වසරේද පසුගිය අගෝස්තු 16 වන දින සිට 28 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. ...

2018-09-07

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී ඊයේ (සැප්තැම්බර් 06) පැවැති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය. ...

2018-09-07

ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා අද (සැප්තැම්බර් 07) වැඩ භාර ගන්නා ලදී. ...

2018-09-07