සියළු පුවත්

ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී රියර් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපති මහතා අද (සැප්තැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...

2018-09-06

ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාව...

2018-09-06

කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා අද (සැප්තැම්බර් 06) වැඩ භාර ගන්නා ලදී. ...

2018-09-06

නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (සැප්තැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...

2018-09-05

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 04) සහාය දැක්වීය. ...

2018-09-05

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී. ...

2018-09-04

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-09-04

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී. ...

2018-09-03

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සාමාරම්භක උත්සවය පසුගිය අගෝස්තු 31වන දින ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී පැවැත්වුණී. ...

2018-09-03

232 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 384 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 384 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය සැප්තැම්බර් 01 වන දින විසිර යන ලදී. ...

2018-09-03

ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්ම...

2018-09-01

රුවන්ඩා ආරක්ෂක අමාත්‍යතුමා දකුණු නාවික විධානයේ සංචාරයක
 

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවිම සඳහා මෙරටට පැමිණි රුවන්ඩා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබාරේබේ (James Kabarebe) මහතා අද (අගෝස්තු 31) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2018-08-31

සාර්ථක පුහුණු සංචාරයකින් අනතුරුව ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේජ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පුහුණු සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 24 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව පසුගිය අගෝස්තු 28 වන දින දිවයිනෙන් පිටත් විය....

2018-08-31

ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ආරක්‍ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම ජර්මනිය බලා පිටත් වේ
 

12 වන ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කපිතාන් ජගත් කුමාර මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම පසුගිය අගෝස්තු 24 වන දින ජර්මනිය බලා පිටත්ව යන ලදී. ...

2018-08-31

යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත මුදල් පරිත්‍යාගයක්
 

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සංගමය විසින් යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් සුළු නිලධාරි ඩීඑස් ආරියරත්න රණවිරුවා හට රුපියල් 425,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ...

2018-08-30