සියළු පුවත්

ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර මහතා අද (අගෝස්තු 29) වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-29

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස ඊයේ (අගෝස්තු 28) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. ...

2018-08-29

ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව භාර ගනී
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දිම ඊයේ (අගෝස්තු 27) හවායි දුපතේ හොනොලුල...

2018-08-28

මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පසුගිය අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමල ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 653 ක් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් යාත්‍...

2018-08-28

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ...

2018-08-28

නාවික හමුදා ඉව අල්ලන සුනඛයින් මෙහෙයුමක් සිදුකරයි
 

නැගෙනහිර නාවික විධානයේ එරක්කන්ඩි ප්‍රදේශයදී නාවික හමුදා සුනඛ සංචිතයට අනුයුක්ත සුනඛයින් දෙදෙනෙකු (02) යොදවා පසුගිය අගෝස්තු 26 වන දින සිදු කළ සොදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය....

2018-08-28

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වන දින එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. ...

2018-08-28

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු සහ අලෙවිකිරීමට රැගෙනයමින් තිබූ කැස්බෑ මස් තොගයක් නාවික හමුදා භාරයට පත් විය....

2018-08-28

ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා අද (අගෝස්තු 26) වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-26

මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
 

විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී තිබූ මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (අගෝස්තු 25) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. ...

2018-08-26

දියේ ගීලි මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

වත්තේගම, රාස් ඇල්ලෙහි දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 24) කටයුතු කරන ලදී. ...

2018-08-25

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ඊයේ (අගෝස්තු 24) වයඹ පලාතේ ප්‍රදේශ ගණනාවක් ආ...

2018-08-25

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සිව් දින පුහුණු අභ්‍යාසයක් සඳහා අද (අගෝස්තු 24) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහ...

2018-08-24

ආරක්‍ෂක ලේකම්තුමා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ෂර්මන්’ හි නිරික්ෂණ චාරිකාවක නිරත වේ
 

ආරක්‍ෂක ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (අගෝස්තු 22) ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ෂර්මන් (USCGC Sherman) හි නිරික්‍ෂණ ...

2018-08-23

මුහු‍දේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හය‍දෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 22) මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හයදෙනෙකුගේ (06) දිවි බේරා ගැනී...

2018-08-23