සියළු පුවත්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (අගෝස්තු 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...
2018-08-22
‘ඉකසුචී’ නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (අගෝස්තු 21) ත්‍රිකුණාමලය ඩච්බේ වෙරළ තීරය පි...
2018-08-22
ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා අද (අගෝස්තු 21) වැඩ භාර ගන්නා ලදී. ...
2018-08-21
කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ඊයේ (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. ...
2018-08-21
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අගෝස්තු 20) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවිය. ...
2018-08-21
මුහුදේ අතරමං වූ ධීවරයින් 11 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (අගෝස්තු 20) දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට සමත් විය...
2018-08-20
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ...
2018-08-20
ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා අද (අගෝස්තු 20) වැඩ භාර ගන්නා ලදී. ...
2018-08-20
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු සහ විකිණිම සඳහා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට පත් විය. ...
2018-08-20
කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ඊයේ (අගෝස්තු 19) වැඩ භාර ගන්නා ලදී. ...
2018-08-20
නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගැනේ
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී අද (අගෝස්තු 18) උදෑසන කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 08 ක් දුරින් පාවෙමින් තිබූ කේ...
2018-08-18
සාර්ථක සංචාරයකින් අනතුරුව පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘කාශ්මීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 13 වන දින කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් පකිස්ථානු වෙරළාරක්‍ෂක නෞකා ‘කාශ්මීර්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (අගෝස්තු 16) දිවයිනෙන් පිටත් විය. ...
2018-08-16
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පාලවීය දළුව ගම්මානයට
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (අගෝස්තු14) දින නිමාවට පත් විය. ...
2018-08-15
නාවික හමුදාව රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 439 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් අද (අගෝස්තු 13) බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී....
2018-08-13
නාවික හමුදාධිපතිතුමා ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා අනුස්මරණ දේශනය පවත්වයි
වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවය හය (6) වන වරටත් පසුගිය අගෝස්තු 11 වන දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විෂ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර, එහි අනුස්මරණ ද...
2018-08-13


